උඹ කොහොමද එහෙම කියන්නෙ ?උබ මොනවද කරනේ. ස්නායු තෙරපීමක් වෙන්න ඇති. ඕවාට බෙත් නෑ. සිංහල බේත් කරා කියලා හරියන්නෙත් නැ. අතට විවේකයක් දියන්. එහෙම බැරිනම් උර හිස් වලට බර වැටෙන්නේ නැති විදිහට වැඩ කරාහන්.
උඹ කොහොමද එහෙම කියන්නෙ ?උබ මොනවද කරනේ. ස්නායු තෙරපීමක් වෙන්න ඇති. ඕවාට බෙත් නෑ. සිංහල බේත් කරා කියලා හරියන්නෙත් නැ. අතට විවේකයක් දියන්. එහෙම බැරිනම් උර හිස් වලට බර වැටෙන්නේ නැති විදිහට වැඩ කරාහන්.
කියපන්කො ඉතින් බෙහෙතක්උඹ කොහොමද එහෙම කියන්නෙ ?![]()
බලන්නෙ නැතුව කියන්න බෑ.කියපන්කො ඉතින් බෙහෙතක්
වම පැත්තේ අවුලක් නෑ බන් . දකුණු පැත්තේ තියෙන්නේ . එකත් පිටි පස්සෙන් උර හිසේවම් අතත් රිදෙනවද? හිරියක් හරි?
Heart case එකක් වෙන්න පුලූවන්
වෙදෙක් කියපන්කො හොර වෙද්දු නැතුව . අයුර්වේධ හොඳයිදබලන්නෙ නැතුව කියන්න බෑ.
Hodama wade oka godak kal thiyenawanam rheumatologist kenekta pennapan balala kiyai monada karanna one kiyalaතාම ගියේ නෑ බන් . තව ටිකක් බලලා යනවා .
පොඩි විස්තරයක් කියපන්කො එක ගැන. spine එකේනම් pain එකක් නෑ
------ Post added on Nov 24, 2023 at 12:26 PM
මේක තමයි හේතුව. බෙල්ල නමන් ඉන්නකොට බෙල්ලට එන පීඩනය සිමෙන්ති කොට්ටයක් බරක් වගේ ඒ නිසා දැන්ම කොන්ද කුදු කරන් බෙල්ල නමන් කරන වැඩේ වෙනස්කරගන්න. නැත්නම් සදාකාලික පේන් එකක් වෙයි ඕකjob එකනම් බෙල්ල නවාගෙන් පැය ගානක් එකම ඉරියව්වෙන් ඉන්න එකක් .. කොන්දත් කුදු කරන් .
පුළුවන් , ඊට කලින් කියහං උඹ කොහෙද කියලා
වෙදෙක් කියපන්කො හොර වෙද්දු නැතුව . අයුර්වේධ හොඳයිද
------ Post added on Nov 24, 2023 at 12:29 PM
බැරි වැඩක්නේ . counter වල ඉතින් වැඩ දන්නවනේ . දන්නවනේ ඉතින් පෝලිමක් ඉස්සරහ ඉද්දි .වැඩේ වෙනස්කරගන්න
කුරුණෑගල පැත්තේපුළුවන් , ඊට කලින් කියහං උඹ කොහෙද කියලා
කුරුණෑගල පැත්තෙ ආයුර්වේද රෝහල් හොඳයි.
කුරුණෑගල පැත්තේ
------ Post added on Nov 24, 2023 at 12:32 PM
ඒක වෙන්න ඇති හේතුව... ෆිසියෝ කෙනෙක්ට කියන්න ඉක්මනට... අනිවා බ්‍රේක් එකක් ගන්න සැරින් සැරේ ජොබ් එක කරද්දි... බෙල්ලට/කොන්දට එක්සසයිස් කරන්නjob එකනම් බෙල්ල නවාගෙන් පැය ගානක් එකම ඉරියව්වෙන් ඉන්න එකක් .. කොන්දත් කුදු කරන් .
කලින් පොඩ්ඩයි ... එන්න එන්න වැඩි වෙනවා දැනුනා . මම යන්නම් ෆිසියෝ කෙනෙක් ලගට .ඒක වෙන්න ඇති හේතුව... ෆිසියෝ කෙනෙක්ට කියන්න ඉක්මනට... අනිවා බ්‍රේක් එකක් ගන්න සැරින් සැරේ ජොබ් එක කරද්දි... බෙල්ලට/කොන්දට එක්සසයිස් කරන්න
ආයුර්වේද රෝහලේ physio ලා ඉන්නවා.කලින් පොඩ්ඩයි ... එන්න එන්න වැඩි වෙනවා දැනුනා . මම යන්නම් ෆිසියෝ කෙනෙක් ලගට .
බැරි වැඩක්නේ . counter වල ඉතින් වැඩ දන්නවනේ . දන්නවනේ ඉතින් පෝලිමක් ඉස්සරහ ඉද්දි .
මගෙත් ජොබ් එක ඕකම තමා . මටත් ඕකම තිබ්බා මාස 4 කට විතර කලින් , බෙල්ල හරවන්න බෑ පුදුම කැක්කුමක් . ස්නායු තෙරම්පීමක් කියලා සින්හල බහෙත් කරා හරි ගියේ නෑ . කොලොස්ටරෝල් තිබ්බා .පස්සේ ඉංග්‍රීසි බෙහෙත් වලට අඩු උනාjob එකනම් බෙල්ල නවාගෙන් පැය ගානක් එකම ඉරියව්වෙන් ඉන්න එකක් .. කොන්දත් කුදු කරන් .
මම 8-4 කරන job එකේ අවුලක් බන් මේ . ගෙදර ආවම පුටුව මම පහසු විදියට තියන් ඉන්නේ . අනික ඔලුවටත් උඩින් back රෙස්ට් එක තියනවා .Monitor එක උස වැඩිද බලන්න
![]()
හදිසි අනතුරක් , එකපාර shock move එකක් නැතුව ඉරේනවද ?මචන් බෙල්ලේ මස්ල් එකක් ඉරිලා වෙන්න පුලුවන්. මට ඔහොම බෙල්ලේ කැක්කුමක් එනවා ඔලුව පැත්තට හරවලා මුනින් අතට ගොඩක් වෙලා නිදාගෙන හිටියම. දවස් ගානක් යනවා කැක්කුම නැතිව යන්න.
හදිසි අනතුරක් , එකපාර shock move එකක් නැතුව ඉරේනවද ?