මම සර්ච් කරලා බැලුවා සෝශල් මීඩියා වල නං හොයා ගන්න බැරි උනා
HongKong වල කෙනෙක්, ඒක ඉතින් සාපේකශව පොඩි ඒරියා එකක්නේ
1996දි එයාට වයස 30යි, එතකොට පුතෙකුත් හිටියා මට දෙන්නගෙම ෆොටෝ එවලා තියනවා තාම ෆොටෝ තියනවා
සම්පූර්ණ නම දන්නවා, HongKong වල කියලා දන්නවා, පුතොගෙ නම සහ birthday එක දන්නවා. ඔයිට අමතරව...