1. NEMISIS

    Cloudflare WARP පාවිච්චි කරන අය එන්න :(

    මට නං warp එකෙන් ස්පීඩ් අවුලක් වෙන්නෙ නැහැ හැබැයි ඩයලොග් එක නං මේ දවස් වල අජූතයි, කම්ප්ලේන් එකක් දැම්මා ෆ්‍රී outdoor යුනිට් එකක් අරන් එනවා කිවුවා තාම ආවෙ නැහැ
  2. NEMISIS

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    බටහිර සෝස් ඕන නැහැ පෙරදිග හරි ඊසානදිග හරි කමක් නැහැ පිලිගන්න පුලුවන් සෝස් තියෙන්න ඕන. එහෙම නැත්තං පොලව පැතලියි කියන අයගෙයි ඔයාලාගෙ තර්කයයි අතර වෙනසක් නැහැනේ ස්වාබාවික පද්ධති බිඳ වැටෙන වැටුනොත් පොලවෙ ඉන්න සේරම ජීවීන්ට බලපෑමක් තියනවා ඒක ඔය තරං මහා සංකීර්න විදියට හිතන්න දෙයක් නැහැ. ජීවය කියන්නෙ මේ...
  3. NEMISIS

    Innovex auto washing machin HELP

    අපේ එකේ නං සොෆ්ට්නර් දාන තැනක් නැහැ ඩිටර්ජන්ට් කුඩු නං දාන්න ට්‍රේ එකක් තියනවා ලික්විඩ් යූස් කරන්නෙ නැහැ. හැබැයි කුඩු දැම්මත් අර ට්‍රේ එකට දාන්න කම්මැලි නිසා රෙදි ටික උඩටම ටිකක් හලලා දානවා ගොඩක් වෙලාවට Dry කරන්නෙ නැතුව ගන්න පුලුවන් අපේ එකේ නං process කියලා තියන බටන් එක එබුවම එක ප්‍රී ඩිෆයින්...
  4. NEMISIS

    YouTube videos quality Missing වෙලාද?

    උඹලට මොන 480p ද කියලා හිතලා වෙන්න ඇති ඩේට ඉතුරු කරගන්න 144p බලන එවුන්ට ඔහොම ඔප්ශන් එකක් දෙන එකත් උන්ට පාඩුයි කියලා හිතුනද කියලා කවුද දන්නෙ බැලුවද ඕක වෙන්නෙ මොනා හරි බ්‍රවුසරයකද විතරද කියලා ඉස්සර සෆාරි එකේ සමහර කොලිටි තිබුනෙ නැහැ, ඒක ටෙක්නිකල් ලිමිටේශන් එකක්. ගූගල් එක උන්ගෙ වීඩියෝ ස්ට්‍රීමින්...
  5. NEMISIS

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    බීජ පැල වෙන්න මොකේ බලපෑමක් ගැනද කියන්නෙ හඳේද, මේක myth එකක්. ලංකාවෙ විතරක් නෙමයි තව රටවල කල්චර් වලත් ඔය දේවල් වලට හඳේ බලපෑමක් තියනවා කියන විස්වාසෙ තිබුනා. මෙහෙම වෙනවා කියලා හොයාගෙන නැහැ. හොයාගෙන තියනවා නං දාන්න විස්තර. consipiracy website වල නං තියනවා මෙහෙම වෙනවා කියලා හැබැයි ක්‍රෙඩිබල් සෝස්...
  6. NEMISIS

    Thundermac

    මම දන්න තරමට authorized reseller කෙනෙක් නෙමයි
  7. NEMISIS

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    ඇත්තටම සූර්යා එහෙම රාශියකින් රාශියට මාරු වෙන්නෙ නැහැනේ. ඔය රාශි ටික කියන්නෙ පොලවට සාපේකශව පොලව වටේ තියන තරු රටා 12ක්, හැබැයි එහෙම රාශියෙන් රාශියට මාරු වෙන්න නං සූර්යාත් පොලව වටේ යන්න ඕන. ඇත්තටම එහෙම නෙමෙයිනේ වෙන්නෙ. ඇත්තටම වෙන්නෙ තරු රාශි 12 තියනවා, සූර්යාවටේ පොලව යනවා පොලවත් පොලව වටේතේ...
  8. NEMISIS

    මාළු fish

    මූ කියලා තියෙන්නෙ fish කියලානේ එතකොට whale meat අදලා නැහැ හැබැයි ටිකක් දුරට බීෆ් වගේ කියලා මම අහලා තියෙන්නෙ පොඩි කාලෙ මුහුදු ඌරා කියලා ජාතියක් කාල තියනවා, මම හිතන්නෙ ඩොල්ෆින් හරි ඩියුගොන් හරි මස් තමයි එහෙම විකුනන්නෙ.
  9. NEMISIS

    මාළු fish

    ඔවු ලොකුම ආසාවක් නැහැ තලපත් වලටත්. තෝර මාලු නං බැදලා ගත්තම හොඳයි ඒත් ඒව ලොකුවට හොයලා ගිහින් ගන්නෙ නැහැ ඉඳල හිටල වයිෆ්ට හරි පොඩි එවුන්ට හරි වෙන මොනවා හරි මාලුවෙක් ගේන්න කිවුවොතින් තමයි ඔය වගේ වෙනස් එකක් ගේන්නෙ
  10. NEMISIS

    මාළු fish

    මට මේ දැං මතක් උනේ අපේ ගෙදර ඉස්සරහ ඇලක් තියනවා, ගමේම කොල්ලො කාලෙකට මේකෙ ඇවිත් මාලු අල්ලනවා. උන් ලූල්ලො, කොරලි, වෙල් ගුරාමි එහෙම මලු පිටිං බාගෙන යන්නෙ පට්ට රසයි කියලා, (සමහරවෙලාවට පොඩි එකා එක්ක මාලු බාන්න බලන්න ගියාම එවුන් පන තියන මාලු පොඩි එකාට දෙනවා ගිහින් වතුර එකකට දා ගන්න කියලා ) වෙලාවට මම...
  11. NEMISIS

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    අඩුම තරමෙ මම වැරදි කොතනද කියලවත් කියන්න බෑද මම වැරදියි කියලා හරියට කියනවා නං මම පිලිගන්නවා එහෙම බැරිකමක් මට නැහැ, මම සියල්ලම දන්න කෙනෙක් නෙමයිනේ, මම දන්න දේවල් ඉගෙනගනපු දේවල් වැරදි වෙන්න පුලුවන්, හැබැයි ඉතින් ඒව ඉතින් පෙන්නලා කියන්න ඕන. කාගෙවත් හිත් කියවන්න වගේ හැකියාවක් මට නැහැනේ
  12. NEMISIS

    මාළු fish

    ඔවු ඒ ෆැමිලි එකම තමයි බලයට කම්පෙයා කරාම පොඩ්ඩක් විතර දිය රහක් වගේ තියනවා මට නං. මාලු රසයි මම ලාබෙට තිබුනොත් හරි ටිකක් ලොකු මාලු තිබුනොත් ඇරෙන්න ඇටවල්ලො ගන්නෙ නැහැ, බලයො මිලත් එක්ක බලලා තමයි ඇටවල්ලො ගන්නෙ සමහර වෙලාවට පොඩි ඇටවල්ලො පට්ටම ලාබෙට තියනවා එහෙම තිබුනත් ගන්නවා ඉතිං
  13. NEMISIS

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    මම දෙකක් කියලා තියනවා මොන එකටද උදාහරන ඕන අද කාලෙ විද්‍යාඥයො හොයා ගන්න දේවල් ගැන නං (space related) ඒ තරං දුරට හිතන්න දෙයක් නැහැ වොයේජර් ස්පේස්ක්‍රාෆ්ට් එක හදලා යවලා තියනවා අවුරුදු 40ක් තාම වැඩ කරනවා තාම සයන්ටිෆික් ඩේට එවනවා අඟහරු වලට රෝවර් යවලා තියනවා ප්‍රධාන ග්‍රහලෝක හැම එකටම වගේ යානා යවලා...
  14. NEMISIS

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    මම ඒක දන්නවා. හැබැයි ඔය ගොඩක් මුල් කාලීනව කැල්කියුලේට් කරේ ඔය මම කියපු lunar node කියන එක. ඔය ගොඩක් කැල්කියුලේශන් කරලා තියෙන්නෙත් පොලව වටේ සූර්යා ගමන් කරනවා කියලා හිතලා තමයි. පුලුවන්ද ඕව කැල්කියුලේට් කරපු විදිය එහෙම දාන්න. මට පුලුවන් හොයාගන්න බටහිර විද්‍යාවෙන් ඕක කැල්කියුලේට් කරන විදිය, එතකොට...
  15. NEMISIS

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    ඔය ඇහැට පේන දේවල් ඔය තරම් ශ්‍රේෂ්ටයි කියලා හිතනවා නං අද ඉන්න විද්‍යාඥයෝ ඔයිට වඩා සෑහෙන්න දේවල් විශ්වය ගැන හොයාගන්නවා ඒව ගැන හොයලා බලලා කියවන්නෙ නැතතං ඒ කාලෙ එවුං මෙහෙම කරා අද ඉන්න එවුන් මොනවද කරන්නෙ කියලා හිතෙන්න පුලුවන් ඉස්සර ගොඩක් වෙලාවට මොනවා හරි දෙයක් හොයාගෙන ඒකට පස්සෙ විද්‍යාත්මක සහ ගනිතමය...
  16. NEMISIS

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    අනෙක තමයි ඔය රටා වල තියන සමහර තරු විනාශ වෙලා ගිහිල්ලා තියෙන්නත් ලොකු චාන්ස් එකක් තියනවා. මේකට වෙන ග්‍රහලෝක වලින් තියන සම්බන්දෙ කියපන්කෝ. අහල තියන එකට නං සරල හේතුව උෂ්නත්ව වෙනස. උෂ්නත්ව වෙනසට ප්‍රධාන හේතුව poles වලට හිරු එලිය වැටෙන විදිය වෙනස්. මේක පැහැදිලි කරන්න ජෝතිෂ්‍යයක් ඕන වෙන්නෙ නැහැ...
  17. NEMISIS

    උබලගේ Client ලා මෙහම අහලා නැද්ද ?

    ෆ්‍රීලාන්ස් ප්‍රොජෙක්ට් එකක් කරගන්න ඇවිත් මගෙන් ඕක ඇහුවා නං කියන්නෙ කරන එකා මැරුනොතිං බැකප් ප්ලෑන් එහෙම හොයනවා නං කම්පැනියකට දීල කරගනින් මේ පැයට ඩොලර් 50-60 ගෙවලා ගිඟන විදියට ප්‍රොජෙක්ට් කරගන්නවා නං ඒකෙ රිස්ක් එක තමයි ඕක කියලා උඹත් ඕකම කියපන් දෙකයි පනහට හොස්ටින් දෙන්නෙ ඒක තමයි, මං මැරුනොත් එදා...
  18. NEMISIS

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    ජ්‍යෝතිෂය කියන්නෙ විද්‍යාවක් නෙමයි ඕක pseudo science එකක්. විද්‍යාවක් වගේ ලක්ශන තිබුනට විද්‍යාත්මක දෙයක් නං scientific method එකට අනුකූල වෙන්න ඕන. හැබැයි ජ්‍යෝතිෂය එහෙම නැහැ. ඒක විද්‍යාවෙ ලිමිටේශන් එකක් නෙමයි. මොකක් හරි ඇත්ත කියන අය විද්‍යාවෙන් ඒක පැහැදිලි කරන්න විද්‍යාවට බැහැයි කියල විද්‍යාවට...
  19. NEMISIS

    මාළු fish

    මං නං බලයා සහ කෙලවල්ලා තමයි ආසම සහ වැඩිපුර කන්නෙත්. එයිනුත් බලයා තමයි වැඩිපුරම. දවසට වේලක් හරි කනවාම තමයි තව ඉඳල හිටල ඇටවල්ලො වගේ එවුනුත් ගේනවා අඩුවට තිබුනොතින්. තව බෝල්ලො සහ ලින්නොත් කනවා, සමහර වෙලාවට පොඩි බෝල්ලො අල්ලපු ගමන් එවුන් ගන්න තියනවා මේ පැත්තෙ එහෙම අහු උනොත් අනිවා ගන්නවා බෝල්ලෝ සහ...
  20. NEMISIS

    Questions මේ බඩවැල් පාරේ ගිය අය ඉන්නවද?

    මං ගිහින් තියනවා මං ඕකෙ අත් ට්‍රැක්ටරෙයක් අරං ගිහින් තියනවා. පට්ටම සිරා පාරක්

    No contents