1. NEMISIS

    සැප මෙට්ට

    මගේ ලඟ ලොකු මෙට්ට දෙකක් තියනවා එකක් දම්රෝ එකෙන් ගිය අවුරුද්දෙ ගත්තෙ අනෙක ආපිකෝ එකෙන් අවුරුදු 5කට විතර කලින් ගත්තෙ ආපිකෝ එකෙන් ගනිපු එක පරන උනාට ටිකක් කම්ෆටබල් ගතිය වැඩියි කොට්ට නං සෙල්සියස් තමයි ඒකට ගහන්න පුලුවන් වෙන කොට්ටයක් නැහැ
  2. NEMISIS

    Combank එක මොන හුයන්නක්ද බං කරන්නෙ? 🤬🤬🤬

    ඕක බන් දවස් ගානක් තිස්සෙ මැසේජ් එවුවා නේද 14/15 දවස් දෙකේදි මොන මගුලක් වත් වැඩ කරන්නෙ නැහැ මේන්ටනන්ස් එකක් තියනවා කියලා කියලම තිබුනා ඇප්/කාඩ්/ට්‍රාන්සැක්ශන් සේරම මේ දවස් දෙකේදි වැඩ කරන්නෙ නැහැ කියලා
  3. NEMISIS

    ඩයලොග් එක්ස්ටර්නල් රවුටරයක් හම්බුනා

    තාම නං එහෙම උනේ නැහැ බලමු එහෙම උනොත් ඔවු ඒ සීන් එක මෙහෙත් තියනවා ලයිට් කපන වෙලාවෙ සිග්නල් ඇත්තෙම නැති වෙනවා සහ පට්ට ස්ලෝ වෙනවා මම කලින් ඇහුවම කිවුවෙ රෙන්ටල් එක 4000ට වැඩි නං ෆ්‍රී දෙනවා කියලා රවුටරේ නං WPS බටන් එකක් පේන්න නැහැ, කොහෙ හරි යට පැත්තෙ අස්සක තියෙද දන්නෙ නැහැ, ඇඩ්මින් පැනල් එකේ නං...
  4. NEMISIS

    හිතෙන් මවා ගන්න හෙන අමාරුයි නේද?

    ගුරුත්වය තිබුනට අවුලක් නැහැ නේද පොලව එක්ක කැරකෙන්නෙ නැහැනේ ගුරුත්වය හැමතිස්සෙම පොලව පැත්තට තියනවා නමුත් ඒකෙන් පොලව කැරකෙන පැත්තට බලයක් හරි influence එකක් හරි නැහැනේ. වායු ගෝලය නිසා තමයි පොලවට ආසන්නෙ පොලවට උඩින් තියන සේරමත් පොලව කැරකෙන වේගෙන් කැරකෙන්නෙ. වායුගෝලෙන් එලියට ගියාට පස්සෙ පොලව කැරකෙන...
  5. NEMISIS

    හිතෙන් මවා ගන්න හෙන අමාරුයි නේද?

    but slight problem එකක් තියනවා වායු ගෝලෙත් ඒ වෙගෙන් කැරකෙන නිසා ඔහොම බහින්න ඒ බැලුන් එක වායුගෝලෙන් එලියට යන්න ඕන, බැලුන් එක උඩ තියෙන්න වායු ගෝලයල් තියෙන්න ඕන, පොඩ්ඩක් විතර chicken and egg සිටුවේශන් එකක් එනවා
  6. NEMISIS

    හිතෙන් මවා ගන්න හෙන අමාරුයි නේද?

    තව සංකීර්න වෙනවා හරියට බැලුවොතින් අපේ සූර්යග්‍රහ මන්ඩලේ ස්පේස්ශිප් එකක් වගේ ඒක අපි සේරමත් එක්කම සෑහෙන වේගෙකින් විශ්වය හරහාත් ගමන් කරමින් නේ තියෙන්නෙ. ප්‍රාදේශිය කට්ටියයි තිස්තුන් කෝටියක් කට්ටියයි දෙකමත් අර වේගෙන්ම යන එකනේ අනෙක් වැඩේ
  7. NEMISIS

    Card එකෙන් කරපු Payment එකක් ගිහින් නැහැ

    ඩයලොග් සයිට් එකේ පේමන්ට් ෆේල් වෙන අවුලක් තියනවා ඉස්සර නිතරම වෙනවා එහෙම ෆේල් උනාම ඉස්සර නං බැංකුවෙන් ට්‍රාන්සැක්ශන් අයිඩී එක කියලා ඒක ඩයලොග් කස්ටමර් කෙයා එකට කිවුවම උන් එතනින් හදලා දෙනවා. විස්තර ටික කිවුවට පස්සෙ එදා දවස ඇතුලතම වගේ වැඩේ වෙනවා දැන් එහෙම සයිට් එකෙන් ෆේල් වෙලා කාඩ් එකෙන් සල්ලි...
  8. NEMISIS

    ජිවිතේ කවදාවත් අමතක නොකලයුතු මතක 🙏

    ඔව්වා නං අමතක කරාට කමක් නැහැ හැබැයි මයින්ද මාත්‍යා මල්ලිලායි, පුතාලයි එක්ක ගිහින් යුද්දෙ ඉවර කරලා ප්‍රබාකරන්ගෙ කනෙං ඇදං ආපු හැටි, ආච්විගෙ මැනික් මල්ල විකුනලා හයිවේ හදලා වරායවල් හදලා එයාපෝට් හදලා කුලුනු හදපු හැටි නං අමතක කරන්න එපා
  9. NEMISIS

    dx wagon A/C කරන්න..

    මං දුවගෙන ආවෙ මේක දාන්න
  10. NEMISIS

    ඩයලොග් එක්ස්ටර්නල් රවුටරයක් හම්බුනා

    මගේ තියෙන්නෙ 8M අන්ලිමිටඩ් එකක්නේ, ඒකෙ 8M ම එනවා වෙන පැකේජ් එකකට දාල උපරිම කීයක් එනවද කියලා වෙලාවක බලන්න ඕන දැන් ඉතින් සෝලා තියන නිසා රවුටරේට මම හදලා තිබුනු පවර් බැකප් එකත් අයින් කරලා තියෙන්නෙ. ෆුල් ඔෆ් ග්‍රිඩ් නිසා ඉතින් හැම වෙලේම පවර් තියනවා දැන් ෆයිබර් මේ පැත්තට තියනවා හැබැයි කනෙක්ශන් ගාන...
  11. NEMISIS

    ඩයලොග් එක්ස්ටර්නල් රවුටරයක් හම්බුනා

    ෆයිබර් මේ පැත්තට තියනවා මම දවසක් චෙක් කරන්න කිවුවා එතකොට උන් බලලා කිවුවෙ අර උන්ගෙ දෙන්න පුලුවන් කනෙක්ශන් ගාන දීල ඉවරයි ආයෙ අප්ග්‍රේඩ් එකකින් පස්සෙ දෙන්න ඕන කියලා මගේ 8M, Unlimited එකක් තියෙන්නෙ. ඒක නිසා 8M තමයි. වෙලාවක වෙන පැකේජ් එකකට මාරු කරලා ස්පීඩ් ටෙස්ට් එකක් කරන්න ඕන මේක පෝස්ට් පේඩ් බන්...
  12. NEMISIS

    ඩයලොග් එක්ස්ටර්නල් රවුටරයක් හම්බුනා

    මගේ ඩයලොග් HBB කනෙක්ශන් එකක් තිවුනෙ. පහුගිය දවස් හතරක විතර ඉඳන් හෙනටම ස්ලෝ වුනු ගතියක් තිබුනා. ඉන්ටනෙට් නිතර ඩිස්කනෙක්ට් වෙන ගතියකුත් තිබුනා. තව කලින් හොඳටම සිග්නල් තිබුනු එක දැන් එක කට්ටයක් සහ දෙකක් අතර නිතරම මාරු වෙවී තියෙන්නෙ. අනික ටවර් එක කෙලින්ම ගෙදරට පේන තැනක තියෙන්නෙත්. මේක හෙන ඇනයක්...
  13. NEMISIS

    rmv කාක්කෙක් ගේ සේවය අවශ්‍යයි

    කාක්කෙක්ගෙන් උනත් ඔරිජිනල් පොතක් නං ගන්න බැහැ මම දන්න විදියට.
  14. NEMISIS

    මැරිණොත් අනිත් උන් දැන්ගන්නේ කොහොමද???

    ඔවු නේද scurvy ට ලියලා තියෙන්නෙ කියලා කොහෙදි හරි කියලා තිබනා නේහ්
  15. NEMISIS

    මැරිණොත් අනිත් උන් දැන්ගන්නේ කොහොමද???

    හෙඩ් ක්වාටස් එකෙන් වගේ නං කෝල් එක දෙන්නෙ කෙලින්ම ඇඩ්ඩිං අයියට OIC කෙනෙක් වගේ නං මොඩරේටර්ට කතා කරනවා නිකං PC කෙනෙක් වගේ නං ලොග් වෙලා pm එකක් දානවා
  16. NEMISIS

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    මෙහෙම ගන්න බැහැ බන් ක්‍රිකට් වල බෝලෙකට අවුට් වෙන සම්භාවිතාව 50% කියලා ගත්තෙ මොන මගුලක් දාලද කියලා කියපන්කෝ 6ක් ගහන්න පුලුවන් 4ක් ගහන්න පුලුවන් 1 දාන්න පුලුවන් 2 දාන්න පුලුවන් 3 දාන්න පුලුවන් ඩෙඩ් බෝල් වයිට් නෝ බෝල් ....... ඔහොම කීයක් නං ඒව තියනවද ඕව වෙන්න තියන සම්භාවිතා සමාන නැහැ, හැබැයි හැම...
  17. NEMISIS

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    හරි හැබැයි එදා එතන කියලා තිබුනා මැශින් ලර්නින් එහෙම ඔය සීන් එක නිසා හිරවෙලා තියනවා හරි ඉස්සරහට යන්න බැරුව හරි තියනවා කියලා එහෙම එකක් නැහැ. සරලව බැලුවොතින් ඒ රිසල්ට් එක එන්න ට්‍රේන් කරපු ඩේට සෙට් එකේ කලින් ට්‍රේන් කරපු දැනුම මැතමැටිකල් ෆන්ශන් එකක් විදියට ස්ටෝ වෙලා තියනවා. ඔතන නිකන් if-else සෙට්...
  18. NEMISIS

    🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

    මං මේක කියන්න හැදුවා විතරයි උඹ දාල. මං ඔය ධර්ම කාරනාව ගැන දන්නෙ නැහැ හැබැයි මූට probability එක ගැන තියන අයිඩියා එක වැරදියි දාදු කැටයක් වගේ නං හරි කාසියක් වගේ නං හරි සර්ව සම එකක් තමයි හරියටම හැම එකකටම සමාන සම්භාවිතාවක් තියෙන්නෙ. එහෙම නැත්තං විදි 10ක් තිබුනා කියලා හැම එකක්ම වීමේ සම්භාවිතාව සමාන...
  19. NEMISIS

    දැන් පක්ෂ ටික ලෑස්තියි. උඹලා දෙන්නේ කාටද?

    මයින්ද මාත්‍යට තමයි එහෙම නැත්තං මයින්ද මාත්‍යා කියන වෙන කෙනෙක් හරි කමක් නෑ
  20. NEMISIS

    මැරිණොත් අනිත් උන් දැන්ගන්නේ කොහොමද???

    කවුරු හරි මැරුනම පොලීසියට දැනුම් දෙන්න ඕනනෙ එතකොට පොලීසියෙන් එලකිරි එකේ ඇඩ්මින්ට හරි මොඩරේටර් කෙනෙක්ට හරි කෝල් එකක් දීල කියනවා

    No contents