1. Barry Allen

    Machan mara awlaka watila inne

    අදත් දුවන් ඇවිල්ලා.. :lol::lol: මදි මදි :dull:
  2. Barry Allen

    Machan mara awlaka watila inne

    මු තනි කෙප්පයක් ගහන්නේ,බලපන්කො උට අහු වෙලා reply දාපු ගාන :sorry::sorry: මෝඩ සිංහලු අන්දන්න්න පට්ටම ලේසියි :lol::lol:
  3. Barry Allen

    Godaddy

    එක කාර්ඩ් එකකට එක domain එකයි 0.99$
  4. Barry Allen

    Godaddy

    Card එකට තමා එක.. Not customer :dull::baffled:
  5. Barry Allen

    Machan mara awlaka watila inne

    account එක මාරු උනයි :nerd:
  6. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    Card එක අලුත් කරා කියලා බංක details වෙනස් වෙන්නේ නැහැ කුකුලෝ..ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ පරණ එකටම එනවා bank of America/first century bank දෙකම අවුලක් නැහැ..මගෙත් තාම තියෙන්නේ පරණ එක..අවුලක් නැහැ ;)
  7. Barry Allen

    Machan mara awlaka watila inne

    පෙන විදියට නම් තවත් ආතල් එකක්...ඇයි අලුත් එකවුන්ට් එකෙන් එන්නේ?උදව්වක් ඕන නම් පරණ එකෙන් දාපන්කෝ?එකේ උබ දන්නා යාලුවෝ මුදලින් හරි උදව් කරවිනේ.. මුගේ මහත්තැන්නකම expose වෙන්නත් බයයුලු,ඒ උනාට පාරක් ගානේ යන්න පුළුවන්ලු..වැල් බයිලා නොගහා චු කරලා නිදා ගනින් සිගිති පාතාලේ :lol::lol:
  8. Barry Allen

    Freelancer.com warning

    ඕවා ඔහොම තමා බන්,ලංකාවේ එකෙක්ට ගාන කිව්වා ගමන් දුවනවා :no: උන් උපරිම වියදම් කරන්න කැමති 25000 -35000 යි :baffled:
  9. Barry Allen

    backlink one,,, kauda kemathi?

    මාත් දැක්කා එහෙම කතාවක් නම් කිරියේ තමා..එත් බන් මටත් සුවර් නැහැ එකයි :rofl::rofl:
  10. Barry Allen

    backlink one,,, kauda kemathi?

    :rofl::rofl::rofl:
  11. Barry Allen

    Freelance වැඩ කරන අයව බදින්ඩ කෙල්ලෝ කැමති වෙයිද?

    cima නම් බලපන් accounting පැත්තේ..ඒහ මම නම් කියන්නේ උබ මුලින් cima ඉවැඅ කරන ඉදින් :)
  12. Barry Allen

    Freelance වැඩ කරන අයව බදින්ඩ කෙල්ලෝ කැමති වෙයිද?

    දැන් උබ හිතපන් ඔය Typesetting කරන්න පුළුවන් අය ලෝකේ කි දෙනෙක් ඉන්නවද කියලා...ඒ තරම් ගානකින් උබ කොහොමද දිනන්නේ :nerd: Forum වල,FB එකේ වෙලාව කන්නේ නැතුව skill එකක් develop කර ගනින්.. graphic,video editing,programming ඔය මොනවා හරි එකක් හොදට පුරුදු වෙයන් :frown:
  13. Barry Allen

    Freelancing පටන් ගන්න හිතන් ඉන්න කට්ටියට

    මේකේ Freelance Client Secrets - A Beginner's Guide to Freelancing ගත්තා..ගත්තාටත් නයයි... :(
  14. Barry Allen

    Freelance වැඩ කරන අයව බදින්ඩ කෙල්ලෝ කැමති වෙයිද?

    උබට මාසෙකට කියක් එනවයි :P ගෙයක් දොරක් හදලා,කාර් එකක් තියේනම් කෙල්ලෝ එවි යකු දුවගෙන :dull:
  15. Barry Allen

    මම ආයෙත් ලංකාවට එන්නෑ

    යකුනේ ඔය story එක ගොතපු එකක්..ඔහොම එකෙක් නෙදල්න්ඩ් වල නැහැ :lol::lol: ඔය සිංහල බුද්දාගටම මඩ ගහන්න ලියපු එකක්.. :dull::dull: තොපිත් රට හරක් වගේ ඕන දෙයක් දානවා :growl::growl:
  16. Barry Allen

    Freelancer.com warning

    උබේ pick me වැඩේ මොකද උනේ බන්..client ගාන කිව්වම දිව්වද :D;)
  17. Barry Allen

    Freelancer.com warning

    මම නම් ෆුල් කොපි paste,උපරිම line දෙකයි custom ලිව්වොත් ලියන්නේ :P:P Upwork එකේ නම් කොපි paste දැම්මොත් බලන්නෙවත් නැහැ වගේ..මන 05ක් විතර දැම්මා එකම :lol::(
  18. Barry Allen

    Freelancer.com warning

    මචන් මුලින් උබ එක දෙක හොද expert කෙනෙක් වෙයන්..ඊට පස්සේ පුළුවන් බන් ගේමක් ගහන්න..උබ අඩුම ගානේ අවුරුදු 02-03ක් ජොබ් එකක් කරනවා නම් IT සම්බන්ද පුළුවන් ;)
  19. Barry Allen

    PHP Website උදව්වක් ඕනි

    bump YII දන්නේ නැහැ මචන් :(

    No contents