වලස්මුල්ල පැත්තෙන් නම් අක්කරයක් ගන්න පුළුවන් ලක්ෂ 50-60කත විතර..කුරුදු,ගමිරිස් වැවෙනවා හොදට, දුර තමා :baffled:
පිළියන්දල අවට නම් ලක්ෂ 02ත වගේ යන්නේ බන්...මඩපාත පැත්තේ බලපන් අක්කරයක් විතර ඉඩම් තියෙනවා
තව බලපන් කැස්බෑව - බණ්ඩාරගම පාරේ තියෙනවා ලොකු පාලු ඉඩම්..එත් ඔවට හරි ඔප්පු තියේද නම්...