වගාවට සුදුසු ඉඩමක්

H.O.R.T.O.N

Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    පොල්ගස්ඕවිට ගණන්ද බන්?

    මන් ඊයේ දැක්කා දැන් කහතුවෙන් ගණන් වෙලා..ඉස්සර අසාවට එකෙක් ගන්නේ නැහැ :rofl:

    ඔව් බන්..කහතුඩුව හරියත් දැන් අස්ප ගණන් කියන්නේ එන්ටරන්ස් එක හින්දා:rofl:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඔව් බන්..කහතුඩුව හරියත් දැන් අස්ප ගණන් කියන්නේ එන්ටරන්ස් එක හින්දා:rofl:

    120 පාරට ලගින් ඉඩමක් අහු උනොත් මට කියපන් හොදේ, 10 ppt වගේ..පාර හදන්න ගත්ත නිසා ඒ ටිකෙත් ගණන් ගිහිල්ලා :sorry:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    anna e wage price ekak thamai target karanne :yes:

    Habai oppu nathnam no thanks :P

    Balangoda patthe kohomada danne na ne ganan? I have a friend there who might take care of the land :yes:

    උබට පිළියන්දල අටටින් අක්කර 02 ක් ලක්ෂ 10කත හමුඋනොත් මට කියපන්..මාත් එනවා තව අක්කර 02ක් අරන් උබත් එක්ක ගමිරිස්ස් වගා කරන්න ;) :P
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    උබට පිළියන්දල අටටින් අක්කර 02 ක් ලක්ෂ 10කත හමුඋනොත් මට කියපන්..මාත් එනවා තව අක්කර 02ක් අරන් උබත් එක්ක ගමිරිස්ස් වගා කරන්න ;) :P

    LOL mage post eka apahu sarayak kiyawapan. Mama hoyanne wahanayakin yanna puluwan ekthara seemitha durakin
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    LOL mage post eka apahu sarayak kiyawapan. Mama hoyanne wahanayakin yanna puluwan ekthara seemitha durakin

    එත් උබට ලක්ෂ 10 අක්කර දෙකක් ගන්න තැන් නැහැ බන් මන් දන්නා තරමින්,වතුර,ව්දුලිය,හොරු නැති..අහු උනොත් මටත් කියපන්..මාත් ගන්නවා අක්කරයක් ;)
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    Ko kawuruwath nadda idam gana danna aya?

    Mama hoyanne Piliyandalinma nemei. Wahanayaka pahasuwen yanna puluwan thanak, karadara nathi.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    koheda machan land eka? land eke investment eka keeyada? Monawada danna balaporoththu wena crops?

    ලැන්ඩ් එක 13M පොල්,ක්ජු ගස්ලබු දැනට තියනවා.ගස්ලබු දෙනට හොද තත්වයක් තියනවා එකෙ ප්‍රමානය වැඩ් කරන්ඩ බලන්නේ පස්සෙ කිරි වලට තමා බහින්ඩ ඉන්නෙ :) එලු කිරි.එලකිරි හොද ආදායමක් තියනවා.පොර වලට යන වියදම ඉතිරි වෙනවා.:)
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    ලැන්ඩ් එක 13M පොල්,ක්ජු ගස්ලබු දැනට තියනවා.ගස්ලබු දෙනට හොද තත්වයක් තියනවා එකෙ ප්‍රමානය වැඩ් කරන්ඩ බලන්නේ පස්සෙ කිරි වලට තමා බහින්ඩ ඉන්නෙ :) එලු කිරි.එලකිරි හොද ආදායමක් තියනවා.පොර වලට යන වියදම ඉතිරි වෙනවා.:)

    Ela machan good luck :)

    Uba kiwwe naha koi area ekeda kiyala :angry:

    Kohomada machan paladawa araksa karanne? Security innawada? Unge padi kohomada?

    13m kiyanne 1.3m per acre. Mageth target eka ewage ganak thamai :yes:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    Ela machan good luck :)

    Uba kiwwe naha koi area ekeda kiyala :angry:

    Kohomada machan paladawa araksa karanne? Security innawada? Unge padi kohomada?

    13m kiyanne 1.3m per acre. Mageth target eka ewage ganak thamai :yes:

    මුරකරන පොරක් ඉන්නවා.20ක් ගෙවනවා උ වැඩ මොකුත් කරන්නෙ නැ වැඩට වෙනම කෙනෙක් එනවා. මාදම්පෙ බන් ඉඩම තියන්නෙ උබ ඉන්න හරියට ගොඩක් දුර බන්.:baffled:
     
    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    120 පාරට ලගින් ඉඩමක් අහු උනොත් මට කියපන් හොදේ, 10 ppt වගේ..පාර හදන්න ගත්ත නිසා ඒ ටිකෙත් ගණන් ගිහිල්ලා :sorry:

    එළ..සෙට් උනොත් කියන්නම්..
    (දැන් 120 පැත්තේ වැඩිය යැවෙන්නේ නෑ..වැඩක් නැති හින්දා ;))
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    ලැන්ඩ් එක 13M පොල්,ක්ජු ගස්ලබු දැනට තියනවා.ගස්ලබු දෙනට හොද තත්වයක් තියනවා එකෙ ප්‍රමානය වැඩ් කරන්ඩ බලන්නේ පස්සෙ කිරි වලට තමා බහින්ඩ ඉන්නෙ :) එලු කිරි.එලකිරි හොද ආදායමක් තියනවා.පොර වලට යන වියදම ඉතිරි වෙනවා.:)

    13M kiyanne mokakda ban :confused:
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    මුරකරන පොරක් ඉන්නවා.20ක් ගෙවනවා උ වැඩ මොකුත් කරන්නෙ නැ වැඩට වෙනම කෙනෙක් එනවා. මාදම්පෙ බන් ඉඩම තියන්නෙ උබ ඉන්න හරියට ගොඩක් දුර බන්.:baffled:

    Halaawatha patthe neda..

    Ithin ban watcher ta 20k gewala ubata profit kochchara withara maseta thiyenawada?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    ගම්මිරිස් වගාවට නම් බලාගන්න කෙනෙක් නොහිටියොත් අනිවා හොරු වැඩේ දෙනවා බන්. ගමේ හොරු නැති උනත්, වත්ත ලොකු නම් හොරු එන්නේ දුර කතර ගෙවාගෙන, පලදාව නෙලා ගෙන යන්න. :lol::lol:භෝගයක් විදියට ගත්තම නම් ගම්මිරිස්, හොද භෝගයක් (ලෙඩ අඩු / නඩත්තුව අඩු/ හොද මිලක් සහිත ....)
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    ගම්මිරිස් වගාවට නම් බලාගන්න කෙනෙක් නොහිටියොත් අනිවා හොරු වැඩේ දෙනවා බන්. ගමේ හොරු නැති උනත්, වත්ත ලොකු නම් හොරු එන්නේ දුර කතර ගෙවාගෙන, පලදාව නෙලා ගෙන යන්න. :lol::lol:භෝගයක් විදියට ගත්තම නම් ගම්මිරිස්, හොද භෝගයක් (ලෙඩ අඩු / නඩත්තුව අඩු/ හොද මිලක් සහිත ....)

    Murakarayek dannama wenawa neda machan? Un wunath sure da ban? :confused:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    Halaawatha patthe neda..

    Ithin ban watcher ta 20k gewala ubata profit kochchara withara maseta thiyenawada?

    ඔව් හලාවත පැත්තෙ දැනට නම් ලොකු ලාබයක් නැ දැන් තමා ටික ටික හදාගෙන යන්නෙ පොල් වලින් තමා 80k withara එනවා.වත්ත කරපු එකා අත ඇරලා දාලා වගෙ තිබුනේ.දැන් තමා පොර එහෙම දලා නග්ගලා ගන්නෙ.:) තව අවුරුදු 3කින් වගෙ හොද ගානක් හොයන්ඩ පුලුවන්.
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    ඔව් හලාවත පැත්තෙ දැනට නම් ලොකු ලාබයක් නැ දැන් තමා ටික ටික හදාගෙන යන්නෙ පොල් වලින් තමා 80k withara එනවා.වත්ත කරපු එකා අත ඇරලා දාලා වගෙ තිබුනේ.දැන් තමා පොර එහෙම දලා නග්ගලා ගන්නෙ.:) තව අවුරුදු 3කින් වගෙ හොද ගානක් හොයන්ඩ පුලුවන්.

    FD wala danawata wadiya godak laba weida issarahata?

    Uba kochchara kalekata sarayak watta visit karanawada?