Asus case බං.
කොහෙන් ගෙනපු ස්ටොක් එකක් ද දන්නේ නැහැ. සෑහෙන්න ලොකු ස්ටොක් එකක් ඇවිත් තියෙනවා දැක්ක photo දාලා තියෙනවා.
ගන්නකොට හැම පත්තම හරවලා බොක්ස් බලපං කොහෙන් ගත්තත්. MC laotop care shop එකෙන් ගත්ත ලැප් එක මගේ ඉස්සරහා පැකින් kaduwe. ගෙදර ගෙනත් බලද්දී දැක්කේ යටින් කොහ්මත් පැක්කින් කඩලා...