1. -333-

    ලක්කම්මා මීක් කියයි. නකමුරා නැට්ට කේ ගහගෙන පලා යයි.

    රාවණ නැගිටලා චූ දාලා නිදා ගන්න නේද යන්නේ. අපි යක්කු බොලව්
  2. -333-

    රතුපස්වල නඩු තීන්දුව අද..⚡

    අඩෝ වෙඩි තියපු උනුත් මැරිලා නැද්ද? අවුරුදු 11 මුන් සිවිල් සමාජයේ ද හිටියේ?
  3. -333-

    Urgent selling.

    බාගයක් බීලා සොඩා පුරවලා ආයේ ගානට සීල් කරලා දැන් විකුණන එක ඕයි ට අඩුවට දෙන්න ඕන.
  4. -333-

    Samsung A15 Vs A25

    බුම්ප්
  5. -333-

    අඩෝ මරු නේද මේක..? 👀

    ඒ බං එහෙම කරන්නේ තුවක්කුවක් ඇල්ලුවම අල්ලපු පොලිස් මහතා ට ත්‍යාග මුදලක්, aprition letter ( promotion වලට බල පාන) එකක් හම්බ වෙනවා. ඕකේ ප්‍රොසෙස් එක වෙලා පොරට සල්ලි හම්බ වෙන්න අවුරුද්දක් එකහමාරක් යනවා. එතකන් හුරේ දාදා හිරේ ඉන්න වෙනවා.
  6. -333-

    ලංකාවේ ජංගම දුරකථන හා උපාංග වංචාව

    පාරිභෝගික අධිකාරියේ අකාර්යක්ෂම තාවය.
  7. -333-

    මේ මාසේනම් නැත්තටම නැති වුනා

    තොට ගහන්න එපැයි යකෝ මඩු වලිගෙන්. Pan asia bank කියන්නේ දමිකය money ලන්ඩ්‍රිං කරන්න අටවගත්තු බැංකුව නේ. ඕකේ psyment වෙන්නේ කොහොමද, කොහාට ද යන්නේ හොයන්න බැහැ. තනිකර උන්ඩයල් සීන් එකක් run වෙන්නේ. ඔය වාහන ගෙන් නන ඒවට අටවා ගෙන මේ දවස් වල ආයේ වාහන ගෙනවා කියන නිසා කේස් ඇති.
  8. -333-

    කලිඳු පොඩි මයිනට දුන්න ආතල් එක මෙන්න

    ඕකට ෂෝට් එක හම්බ වෙයි හිතනේවත් නැති වෙලාවක. දැන් දුනොත් චා වෙනවා නේ. Hit කර ගන්න ගහන ස්ක්‍රිප්ට් වෙන්නත් පුළුවන්. නැත්තම් ඔහොම එකක් තිබ්බා කියලා අපි දන්නෙත් නැහැ නේ
  9. -333-

    Who can make POS System

    හොදම එකෙන් කෙලව ගන්න ආස හිතුණාද? එහෙම නැත්තම් කුණු කොල්ලෙට එකක් හදා ගන්නද බැලුවේ
  10. -333-

    මොහොමඩ් අම්රි හෙවත් ද ෆ්ලයි

    ලංකාවේ කුකුළෙක් ද?
  11. -333-

    පොහොට්ටුවෙන් මෙයා දායිද ??

    පියුමි හසමාලි බොක්කේ ෆිට් එක
  12. -333-

    Baseus Bowie P1 Neckband Wireless Half In-ear මේක හොදයිද

    Lenovo original එක ගන්න
  13. -333-

    ලංකාවෙන් ගිය හිටපු කොමාන්ඩෝ...රුසියානු යුද බිමේ තත්ත්වය වීඩියෝ කර ලොවට පෙන්වයි...

    ඒ අස්සේ උදයංග පොර කියනවා ඌට බලතල දෙනවා නම් ගිය ඔක්කොම සති දෙකෙන් ගෙනත් දෙනවාලු. යකෝ ඌ පුටින් ටත් වඩා පොරක් නේ. ඇත්ත ට ම ඌ හෙනම පොරක් තමා. ඌ හොරා කෑව කියලත් කියලා පුළුවන් නම් ඔප්පු කරලා හිරේ දාන්නත් කියනවා. අපි පව් ඕයි.
  14. -333-

    Slovak Prime Minister Robert Fico shot in head and chest..⚡

    දැන් හෙට ඉඳන් අපේ පළාත් සභා, ප්‍රාදේශීය සභා, police, army, air force, navy, ලේකම්, සභාපති උන් හිටන් යයි රථ පෙළපාලි වගේ 100 , 200 අරන්. අපේ ලොකුම උන් ටිකත් හිදාතොම බය වෙලා ඇත්තේ දැන්.
  15. -333-

    Warranty nahti Samsung Phones???

    ඔය ගානට iphone 11 එකක් ගන්න පුළුවන් නේද? Iphone ඇපල් care තියෙනවා නම් fake නෙමේ නේ
  16. -333-

    අර කක්ලෝඩ් හම්බයගේ වලිය ඌටම බැක්ෆයර් උන හැටි.

    කුඩු සලිදු - දන්නෝ දනිති කවුද හැදුවේ කාගේ බඩ්ඩක් ද කියලා. හරක් කට එක්ක කූඩුවේ ඉන්නේ මේ ටිකේ
  17. -333-

    ඕසි වල කොල්ලෙක්ට හොඳ පඩි ලැබෙන වැඩි ඉල්ලුමකුත් තියන උපාධි ක්ශේත්‍රය මොකක්ද ?

    Fashion designing Gentic science කොච්චර qualified උනත් සමහර ඒවා කළුවොන්ට අල්ලන්න බැහැ. කළුවෝ friendly නැහැ. තැනට හරියන්න හැසිරෙන්න දන්නේ නැහැ. බයයි. කුහකයි. Active නැහැ. Booling දරා ගන්න එකෙන් shape වෙන්න දන්නේ නැහැ. Cleaning, cooking, caregiver, migration agent, kichen helper, sales suport...
  18. -333-

    පූහ් vs මාලිකා battle

    නැ 1980 න් පස්සේ
  19. -333-

    පූහ් vs මාලිකා battle

    නැ අපි දැකලා නැහැ ලින්ක් ඒවන් න හරිය්ටම බලලා කියන්න.

    No contents