ඉතිං බං ඕක මොකක් ද? අපි යක්කු වෙලත් තවම පාවිච්චි කරන්නේ 1940 කොච්චි එන්ජින්, 1980 බස්, 2000 ඉන්දියන් බස්, යාක්ක ගුවන් හමුදාවට train කරන්න තියෙන්නෙත් 1960 තටු දෙකේ ප්ලේන්.
එහෙව් එකේ අතක් පතක් නැති උන් ට කොහේ අපි තරම් වත් ගුවන් යානා.
ලෝකයේ හොදම ඩ්‍රෝන් තාක්ෂණය හොයාගෙන ඩ්‍රෝන් නිපදවලා අදහා ගත...