1. -333-

    බඩු දාලා සිංහලු. 😍

    රැවටුනා Title දාන කොට හරියට දාපන් හේෂාන්
  2. -333-

    සවුත් අප්‍රිකන් එකෙගේ 1200 ඇරිය

    Bank account number එක දන්නවා නම් නම නිකං ම හොයා ගන්න පුළුවන් සීඩීඑම් වලින්
  3. -333-

    Dedigama Group now taking over Cathedral Quarter Hotel in St Mary’s Gate UK

    පොරගේ පුතා බොරැල්ලේ case එකකට අහු උනා නේද
  4. -333-

    🌧️🌧️ හැන්දෑවේ වහිද්දී මතක්වෙන කතා 🙈

    උබ එකී එක්ක උඩට දිවුවේ එකී පස්සේ පොඩි ෂෝට් එකක් දීලා සැපක් ගන්න කියලා එකිට තේරෙන්න ඇති බං අක්කේ බක්කේ ගන් එනකොට. අපි නොදන්න වයැ උබ අමු කෑරිය නේ..
  5. -333-

    ලක්ෂ ගාණක් නැරඹූ නාමල්ගේ 360

    මුගේ watch ටික විතරක් විකුණලා අයවැය හිගය පුරවන්න පුළුවන් වෙයි. @ntayya
  6. -333-

    තනියම ඉන්න ක්‍රමයක්

    Park Road hospital එකට ඇවිදින දුර. Management එකට ඉන්ෆෝම් කරලා තිබ්බාම උන් ම ගිහිං දානවා. ලංකා හොස්පිටල් එකටත් වැඩි දුරක් නැහැ
  7. -333-

    50 Kata wage Inna puluwan bungalow ekak recommend karapalla

    Wasala Village View Holiday Bungalow Check out this review of Wasala Village View Holiday Bungalow on Google Maps https://goo.gl/maps/fE935h2bhGU51pfU7
  8. -333-

    K ZONE ඉවරයි

    ඔක්කොම sold out බං
  9. -333-

    තනියම ඉන්න ක්‍රමයක්

    Havelock city එකෙන් apartment එකක් ගන්න. ඔක්කොම ඒක ඇතුලෙම තියෙනවා.
  10. -333-

    ලක්ෂ ගාණක් නැරඹූ නාමල්ගේ 360

    මූට කැරිම watch callection එකක් තියෙන්නේ. Watch collection එකම කොටි 10000 ක් වත් වටිනවා ඇති. මූ දාන සමහර watch කොටිය ත් පනිනවා.
  11. -333-

    Crypto ඉගෙන ගන්න

    Crypto හරිය්ට යූටියුබ් එකෙන් ඉගෙන ගෙන උබත් course එකක් හදලා 19$ ට විකුණුව නම් ගොඩ යත හැකි.
  12. -333-

    මචන්ලා, ෆෝන් එකක් ගන්න ඕනා

    පොඩි එකාට එහෙනම් හොඳ ටැබ් එකක් අරන් දියන් wifi තියෙන. එතකොට rediation ප්‍රශ්නත් නැහැ. ෆෝන් එක තරම් ඇස් වලට බලපමත් අඩුයි ස්ක්‍රීන් එක ලොකු නිසා.
  13. -333-

    ලංකාවේ හමුදාවේ කස්ටිය

    400 ක් ද කොහෙද ගිහින් ඉන්නවාලු. මැරුණොත් ෆැමිලි එකට citizenship and money හම්බ වෙනවා කියලා මම හිතන්නේ යවලා තියෙන්නේ. පව් වැඩේ..
  14. -333-

    Third eye ආඥා චක

    @Emios
  15. -333-

    නෙළුම් කුලුනේ සිදුවූ හදිසි මුදවා ගැනීමේ මෙහෙයුම

    උන් මාර ම time එකක් waist කරනවා නේ අදාල තැනට යන්න ඒ කරලාත් driving මාරම slow. මොන මොඩය ද fire උන building එකට ෆයර් brigade ඔක්කොම උන් එක lift එකේ උඩට යන්නේ. මේක නම් හෙන ආතල් කොමඩි රටක්.
  16. -333-

    රූමත් තරුණියකගේ වෙස් ගත් නපුංසකයෙකු තෑගි දෙනවාට හයිලෙවල් පාරේ බයික්රේස් - 29 ක් අත්අඩංගුවට

    පොලිසියෙන් කොහොමද බං අල්ලන්නේ? පොලිස් එනකොට bike වලින් පොඩි පොඩි පාරවල් අස්සෙන් දාලා පනින්න පුළුවන් නේ. ඔන්න bike දෙකක් තුනක් නම් අල්ලන්න පුළුවන් වෙයි.
  17. -333-

    Best Bookshop

    ගිහින් තියන ඒව වලින් ලොකු එකකට දැක්කේ නුගේගොඩ සරසවි තමයි

    No contents