දැන් උඹ මොකද මෙතන පොලවේ හැපේන්නේ , කවුරුවත් මේකේ ස' ර බැනලත් නෑ , ආණ්ඩුවට බැනලත් නා, උඹ දාගෙන unp එකට බනිනවා 🤷♂️
පොඩ්ඩක් කියපන් ඔය කාර් එකෙයි ්unp එකෙයි මොකක් හරි සම්බන්ධයක් තියනව ද
නැත්තං උඹට නිකමට වගේ හිතෙනවද කටිං වැඩ මහත්තයෙක් ලක්ෂ 200 ක කාර් එකක් හදන්න ගිහින්, අන්තිමට ටුකුටුකු හදන්න තරම්...