6 යි.
training cost kiyak da?
6 යි.
training cost kiyak da?
NTS එකේ ඉගෙනගන්න කාලෙටත් පඩි ගෙවල උගන්නන්න ගන්නේ අවුරුදූ ගානක් (අවූරුදු 10 වගේ මතක) සේවය කරනවා කියල sign කරන agreement එකට තමා.. ඒකයි එයාලට ඉගෙනගන්න කාලෙ පවා දීමනා ගෙවන්නේ පඩියක් වගේ තමා ඒකත්...කලින් අයින් උනා කියල ඇයි එහෙම ගෙවන්නෙ?![]()
කියනවනම් ඉතින් ජොබ් එකෙන් ඩිප්රෙසන් වගේව් ආව කියලා පෙන්නන්න ඕනෙ ලේසි නෑ ඒවාJob එකට යන්න කලින් ගොඩක් ආයතනවල Medical condition form එකක් පුරවගන්නව තව medical report එකක් hospital එකෙන් ගන්නව.. ඒක නිසා mental illness කියන්න අමාරුයි..
Mkdd bn job ekaදැන් ගොඩක් job වලට Agreement sign කරනව බන්.. Training දෙන එකට යන cost එක cover කරගන්න තමයි අයින් උනොත් ගානක් ගෙවන්න කියන්නෙ..
මමත් Job එකට Agreement sign කරල ඉන්නෙ. අවුරුදු 4 ක් ඇතුලත අයින් උනොත් Training cost එක අපි සම්පූර්නයෙන්ම ගෙවන්න ඕනි.
ow training iddi ain une...KDU newe bn NTStraining inddi ain wela da?
දැන් පැහැදිලියිNTS එකේ ඉගෙනගන්න කාලෙටත් පඩි ගෙවල උගන්නන්න ගන්නේ අවුරුදූ ගානක් (අවූරුදු 10 වගේ මතක) සේවය කරනවා කියල sign කරන agreement එකට තමා.. ඒකයි එයාලට ඉගෙනගන්න කාලෙ පවා දීමනා ගෙවන්නේ පඩියක් වගේ තමා ඒකත්...
බලලා මල්ලොන් එලියට පැන්නා කියන්නේ මේකටයි, ඉස්පිරිතාල වලින් ඕනේ ඕනේ විදියට වෛද්‍ය වාර්ථා නිකුත් කරන්නේ ජෙප්පන්ට පු*ක දුන්නමද?KDU da?
Job Eka karanna bari ledak thiyanawa kiyala certify karanna puluwan nam ok mama hithanne. Like a mental illness
පෂ්ඡාත් උපාධියකට ගිහින් ආපුනැති එකෙක් නන් ගෙව්වා, මොකද නැත්තං ඇපකාරයො අමාරුවේ වැටෙනවා.meka gewapu kenek innawada kalin .? ... mehema ona tharam ain wenawa...
Ex;- AUSI ,UK yanna. ee aya study leave dala gihin aya en na....
Pm එකක් දාන්න වැඩේ ගොඩදාමුනර්ස් කෙනෙක් කලින් අයින් වෙලා...දැන් රජයට ගෙවන්නලු 1.2 million. නැත්තන් නඩු දානවලු.මේකට මොකද බන් කරන්නේ.
අපේ නංගි කෙනක්..මෙහෙම උන අය නැද්ද තව ?