Computer Hardware වැඩකාරයෝ එන්න

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Computer Hardware වැඩකාරයෝ එන්න

    මචන්ලා මන් ගව තියෙන්නේ Core i3 4th Gen processor සහ Gigabyte H97D3H මදර්බෝර්ඩ් එකක්. මගේ machine එක auto රෙස්ටර්ට් වෙනවා. මම ඊට පස්සේ ගලවල clean කරා thermal past අලුතෙන් ගෑවා.එත් අවුල හරිගියේ නැ. දිස්ප්ලය් එනෙම නැතුව ගිය සිග්නල් cable plug වෙලා නැ කියල. VGA එකක් නැ. පස්සේ මම Computer ෂොප් එකකට අරන් ගියාම Mother Board එකේ අවුල ඇත්තේ කිව්වා. warranty තිබ්බ නිසා claim කරා. පස්සේ ඒ වෙනුවට ඒ ජාතියේම වෙන බෝඅර්ඩ් එකක් හම්බුනේ. අලුත් එකේ sata port එක side එකට තියෙන නිසා තමි අලුත් කියල අදුර ගත්තේ. ගෙනල්ල ටිකක් කල් ගිය. අවුලක් නැතුව. දැන් අපහු ඒ ලෙඩේ අවිලානේ. boot එකේදී restart වෙවී තියෙනවා ඕන වෙන්නේ නැ. වින්ඩොව්ස් අවුල් වලට මෙහෙම restart වෙන්නේ නැ නේද මචන්. වින්ඩොව්ස් වලට යන්න ඉසෙල restart වෙනවා. RAM 3 ක් ගහල තියෙනවා. 3ම ගලවල එක එක ගහල බැලුව ඇත නැ. දන්නා කෙනෙක් උදව් කරන්න.

    Updated
    - දැන් Monitor එකේ signal එන නැ කියල වටෙනවා. ඒ පාරනම් කෙලවිල වගේ. මුලින් බෝඅර්ඩ් එකත් ඔය ලෙඩේ ඇවිල තමි ගෙනිච්චේ.
     
    Last edited:

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    os eka alutan dala balanna.....
    virus software eka aulakda danna naha?

    natnam wana computer ekak ganna... oya wargaya aulak da danna naha??
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    වෙන Windows 7 CD එකකින් OS එක ගහලා බලපන් පොඩ්ඩක්. Hard Drive එක හොදයි නේද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    • pc eka okkoma parts galawanna
      [*]motherboard eke CMOS battery eka galawala 5-10min thiyala aith fix karanna.
      [*]mulinma motherboard+processor+RAM(1 card)+power+keyboard witharak fix karala on karala balanna
      [*]1hr 2hr withara thiyala balanna
      [*]eeka aulak nathnam, machine eka off karala, DVD drive eka witharak connect karala ON karanna(add only one part at a time)
      [*]1-2hr thiyala balanna.
      [*]eekath aulak nathnam, machine eka off karala, USB Pen ekakata UBUNTU dagena live run karala balanna (me pen ekak kalin ready karala thiyaganna)
      [*]1-2hr run karala balanna
      [*]eekath aulak nathnam, machine eka off karala, USB Pen eka galawala, HDD ekak connect karala balanna. oya laga wena HDD(OS nathi) ekak thiyenawa nam hodai
      [*]podi OS ekak daala balanna, win7 wage ekak shape
      [*]

    Last edited:

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Thanks machan

    os eka alutan dala balanna.....
    virus software eka aulakda danna naha?

    natnam wana computer ekak ganna... oya wargaya aulak da danna naha??
    Thanks machan. dan aurudu 3k use kara. me september walata tamai board eke warrenty iwara.

    වෙන Windows 7 CD එකකින් OS එක ගහලා බලපන් පොඩ්ඩක්. Hard Drive එක හොදයි නේද?
    ela

    windows install karanna aye.
    ela

    • pc eka okkoma parts galawanna
    • motherboard eke CMOS battery eka galawala 5-10min thiyala aith fix karanna.
    • mulinma motherboard+processor+RAM(1 card)+power+keyboard witharak fix karala on karala balanna
    • 1hr 2hr withara thiyala balanna
    • eeka aulak nathnam, machine eka off karala, DVD drive eka witharak connect karala ON karanna(add only one part at a time)
    • 1-2hr thiyala balanna.
    • eekath aulak nathnam, machine eka off karala, USB Pen ekakata UBUNTU dagena live run karala balanna (me pen ekak kalin ready karala thiyaganna)
    • 1-2hr run karala balanna
    • eekath aulak nathnam, machine eka off karala, USB Pen eka galawala, HDD ekak connect karala balanna. oya laga wena HDD(OS nathi) ekak thiyenawa nam hodai
    • podi OS ekak daala balanna, win7 wage ekak shape

    thanks machan

    Thanks machan
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    • pc eka okkoma parts galawanna
      [*]motherboard eke CMOS battery eka galawala 5-10min thiyala aith fix karanna.
      [*]mulinma motherboard+processor+RAM(1 card)+power+keyboard witharak fix karala on karala balanna
      [*]1hr 2hr withara thiyala balanna
      [*]eeka aulak nathnam, machine eka off karala, DVD drive eka witharak connect karala ON karanna(add only one part at a time)
      [*]1-2hr thiyala balanna.
      [*]eekath aulak nathnam, machine eka off karala, USB Pen ekakata UBUNTU dagena live run karala balanna (me pen ekak kalin ready karala thiyaganna)
      [*]1-2hr run karala balanna
      [*]eekath aulak nathnam, machine eka off karala, USB Pen eka galawala, HDD ekak connect karala balanna. oya laga wena HDD(OS nathi) ekak thiyenawa nam hodai
      [*]podi OS ekak daala balanna, win7 wage ekak shape
      [*]

    :yes::yes:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,298
    5,385
    113
    Panadura
    Bios Update karala balanna.
    Heat wela Restart wenawa athi. RPM wadi Cooling Fan 1k chng karala balanna.
    Power Supply1a Chng karala balanna. power Supply1a awul wunahamath restar wenawa.
    Ram wala awulak wennath pluwan.
     
    Last edited:

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    MB eke short ekak wenna puluwan. Kohe hari thanaka casing eka waradiyata touch wenawada balanna(mb eka casing ekata fix wena screws hara) Psu eka aul gihilla wennath puluwan. Ups ekak thiyanawada? Current aul thiyanawada ubalage area eke?

    BIOS hard reset karala balanna. Refer manual.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    mata penne aula thiyenne PSU or processor. mageth ohoma una.. anthimata baladdi processor eka aul
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    • pc eka okkoma parts galawanna
      [*]motherboard eke CMOS battery eka galawala 5-10min thiyala aith fix karanna.
      [*]mulinma motherboard+processor+RAM(1 card)+power+keyboard witharak fix karala on karala balanna
      [*]1hr 2hr withara thiyala balanna
      [*]eeka aulak nathnam, machine eka off karala, DVD drive eka witharak connect karala ON karanna(add only one part at a time)
      [*]1-2hr thiyala balanna.
      [*]eekath aulak nathnam, machine eka off karala, USB Pen ekakata UBUNTU dagena live run karala balanna (me pen ekak kalin ready karala thiyaganna)
      [*]1-2hr run karala balanna
      [*]eekath aulak nathnam, machine eka off karala, USB Pen eka galawala, HDD ekak connect karala balanna. oya laga wena HDD(OS nathi) ekak thiyenawa nam hodai
      [*]podi OS ekak daala balanna, win7 wage ekak shape
      [*]

    oya okkoma kiyala thiyenne.passe hambuna motherboard eka hai karala os aluthin dammada?
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    දැන් Monitor එකේ signal එන නැ කියල වටෙනවා. ඒ පාරනම් කෙලවිල වගේ. මුලින් බෝඅර්ඩ් එකත් ඔය ලෙඩේ ඇවිල තමි ගෙනිච්චේ.
     
    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    මම ගොඩක් තැන් වලින් computer parts අරන් තියෙනව , එත් barclays තරම් හොඳ බඩු කොහෙන්වත් හම්බුනේ නෑ , මගේ අන්තිම PC එක අරන් දැන් 6 years. power supply එක විතරයි මාරු කලේ වෙන කිසි අවුලක් නෑ ඒක පිච්චුනෙත් අපේ එකෙක්ගේ ගොන් වැඩක් නිසා නැත්නම් උන්ගේ බඩු පට්ට , (power supply එක ගන්නත් ගිහින් මාරු වැඩක් උනා මම සල්ලි දීල උන්ගෙන්ම ගන්න ගියේ පස්සේ බඩු ඉවරයි කිව්වා ඉතින් මම ටිකක් ගණන් වැඩි එකක් ගන්න bill දාන්නත් ගිය පස්සේ උන්ගේ වෙන ලොකු එකෙක් ඇවිල්ල අපරාදේ sir ගේ board එකට මේක දාන්නේ කියල sales කරන එකාටත් හෙමීට බැනල මට එකට support කරන වෙන එකක් දුන්න අඩුවට, ඒ වෙලාවේ අර ගනන් වැඩි එක මම ගන්නමයි ගියේ එත් උන් එහෙම කලේ නෑ එකෙන් මට පට්ට satise ) අනික් එක ගණන් එහෙමත් shape අනික් ඒවාට වැඩිය.. එකම අවුල තියෙන්නේ උන් මුස්ලිම් ,, අපෙ සිංහල කඩේකට ගියාම වගේ නෙමයි උන් මාර වෙනස් (එකනේ අපෙ ජාතියට කෙල වෙලා තියෙන්නේ power supply එක ගන්න සිංහල කිරිබත්ගොඩ කඩේකට call කරල ගියා උන් කියනවා මෙකලු තියෙන්නේ ගන්නවා නම් ගන්නලු ගොඩක් වැඩ තියෙනවලු ) මම නම් ඕන කෙනෙක්ට කියන්නේ barclays පට්ට , මම computer parts විතරයි ගන්නේ මුස්ලිම් කඩෙන් නැත්නම් මෙතන වෙන ප්‍රශ්න එකයි එහෙම කිව්වේ
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    දැන් Monitor එකේ signal එන නැ කියල වටෙනවා. ඒ පාරනම් කෙලවිල වගේ. මුලින් බෝඅර්ඩ් එකත් ඔය ලෙඩේ ඇවිල තමි ගෙනිච්චේ.

    Mb eka casing eken eliyata aran on karala balanna. Mb+cpu+ram wena mokuth fix karanna epa. Cardboard box ekak wage non conductive surface ekak uda thiyala on karanna.
    Issalla bios reset karala inna. Manual eke tiyanawa karana widiha.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හාඩ් එකේ පවර් එක ගලවල ඔන් කරලා බලපන් .බයෝස් ඔන් වෙලා බූට් වෙනවනම් අවුල හාඩ් එකේ හරි os වල වෙන්න පුළුවන් .
    එත් වෙනසක් නැත්නම් ඉතින් බෝඩ් එකේ හෝ උබේ පවර්සප්ලයි එකේ වෙන්න පුළුවන් .පුළුවන් නම් වෙන පවර් සප්ලයි එකක් ගහලත් බලපන් .:)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මම ගොඩක් තැන් වලින් computer parts අරන් තියෙනව , එත් barclays තරම් හොඳ බඩු කොහෙන්වත් හම්බුනේ නෑ , මගේ අන්තිම PC එක අරන් දැන් 6 years. power supply එක විතරයි මාරු කලේ වෙන කිසි අවුලක් නෑ ඒක පිච්චුනෙත් අපේ එකෙක්ගේ ගොන් වැඩක් නිසා නැත්නම් උන්ගේ බඩු පට්ට , (power supply එක ගන්නත් ගිහින් මාරු වැඩක් උනා මම සල්ලි දීල උන්ගෙන්ම ගන්න ගියේ පස්සේ බඩු ඉවරයි කිව්වා ඉතින් මම ටිකක් ගණන් වැඩි එකක් ගන්න bill දාන්නත් ගිය පස්සේ උන්ගේ වෙන ලොකු එකෙක් ඇවිල්ල අපරාදේ sir ගේ board එකට මේක දාන්නේ කියල sales කරන එකාටත් හෙමීට බැනල මට එකට support කරන වෙන එකක් දුන්න අඩුවට, ඒ වෙලාවේ අර ගනන් වැඩි එක මම ගන්නමයි ගියේ එත් උන් එහෙම කලේ නෑ එකෙන් මට පට්ට satise ) අනික් එක ගණන් එහෙමත් shape අනික් ඒවාට වැඩිය.. එකම අවුල තියෙන්නේ උන් මුස්ලිම් ,, අපෙ සිංහල කඩේකට ගියාම වගේ නෙමයි උන් මාර වෙනස් (එකනේ අපෙ ජාතියට කෙල වෙලා තියෙන්නේ power supply එක ගන්න සිංහල කිරිබත්ගොඩ කඩේකට call කරල ගියා උන් කියනවා මෙකලු තියෙන්නේ ගන්නවා නම් ගන්නලු ගොඩක් වැඩ තියෙනවලු ) මම නම් ඕන කෙනෙක්ට කියන්නේ barclays පට්ට , මම computer parts විතරයි ගන්නේ මුස්ලිම් කඩෙන් නැත්නම් මෙතන වෙන ප්‍රශ්න එකයි එහෙම කිව්වේ

    මම නම් ගාන කීය වුනත් අවුලක් නෑ සිංහල කඩේකින්මයි ගන්නේ . සල්ලි කොල නෝට්ටු දෙක තුනකට හම්බයන්ට පුක දෙන් නෑ බන්.
    අනික සිංහලුන්ගෙන් බඩු ගන්න ගියාම අර වගේ ලොකු ටෝක් එකක් දැම්මොත් බඩු අරගෙන උන්ට තේරුම් කරලා දීලා එනවා මං තමුසෙලාගෙන් බඩු ගන්න ආවෙ මෙන්න මේක නිසා කියල.
    ;)
     
    Last edited:

    MaxFury

    Active member
  • May 26, 2015
    127
    73
    28
    Power supply eke aulak nam ohoma wenawa. mage PC eketh machine eka start karapu gaman boot wenagaman restart wena ekak tibuna. Power supply eka maru kalama hari giya.....