අද තමා ඒ භයානක දවස
හවසට යනව දත පෙන්නන්ඩ
දතේ පොඩි කෑල්ලක් කැඩිල. වෙලාවකට රිදෙනව. පැණි රහ එහෙම කෑවම රිදෙනව. ඊයෙ රෑයි පෙරේද රෑයි මාර විදියට රිදුණ.
හිතට දහිරිය අරං ගෙදර ඔක්කොම එවුන්ව ත්රීවිල් එකට දාගෙන යන්ඩ ඉන්නෙ අද හවස
ස්නායු පිරවුමක් කරන්ඩ වෙන තත්වයක් තියෙන්නෙ..
මගේ හිත හැදෙන්ඩ මොනාහරි කියපල්ලකො