1. nidarsha91

    Happy Birthday To Me

    කිරියේදී දැන හඳුනාගත් එලකිරි කොල්ලෙක් වූ උඹට සුභම සුභ උපන්දිනයක් වේවා මචන් 🎂
  2. nidarsha91

    හදට කතා කරන ගීතයක් 🥺

    ඔබත් හදවතට දැනෙන්නටම ප්‍රේම කර, එම ප්‍රේමය අයිති කර ගන්නට නොහැකි වී හෝ..... මොහොතකට උරුම කර ගත්තත් සදාකාලිකව තුරුලේ හොවා සනසන්නට වරම් නොලද හෝ..... ඇයගෙන් ඔහුගෙන් බලාපොරොත්තු වූ ආදරය සෙනෙහස ඒ "පෙම් ප්‍රාර්ථනා" අකාලයේ මිලින වී ගියා නම්, හැඟීම් විරහිත සයිබෝගයන් අතර, හැඟීම් දැනීම් තිබෙනා ඔබ තුල...
  3. nidarsha91

    මචන්ලා හෙල්ප් එකක්

    Tik tok. Good Luck machan
  4. nidarsha91

    මේ වන්චාකරුට ඔබත් අසු උනාද? මෙන්න ඇත්ත

    මට නං සන්ධි කළ දඬු කරපු ඒ ලෙවල් කාලෙට ගියා වගේ දැනෙනවා බන්. මේකට දුෂ්‍යන්ත සර්ව ටැග් කරන්න බැරි වෙයිද මචන්
  5. nidarsha91

    මේ වන්චාකරුට ඔබත් අසු උනාද? මෙන්න ඇත්ත

    උඹල දෙන්නටම ස්තූතියි මචන්. මම ගොඩනැගිලි ඉන්ජිනේරු විද්‍යාව ගැන න්‍යායාත්මක කරුණු දන්නෙ නැහැ. උඹල දෙන්නටම පින් සිද්ද වෙන්න දන්නෙ නැති දේවල් ගැන අහගන්න දැනගන්න ලැබුණා :love:
  6. nidarsha91

    මේ වන්චාකරුට ඔබත් අසු උනාද? මෙන්න ඇත්ත

    මචන් උඹ සමහරවිට පබ්ලිසිටි එකක් හොයනව වෙන්නත් පුළුවන් අනිත් උන් වගේ. නැත්තන්, උඹ අනිත් මිනිස්සුන්ගේ යහපත තකා කියල හිතල මෙහෙම කියනවා ඇති. කොහොම වුණත් මචන් අපිට ලෝකෙ යන විදිය වෙනස් කරන්න හැටියක් නැහැනෙ. බුදු හාමුදුරුවොත් තරමක් කළා. ජේසුස් පවා තරමක් කළා. ඒත්, මචන් ධර්මයට ඕන විදියට ලෝවර් ලෙවල් එකත්...
  7. nidarsha91

    මේ වන්චාකරුට ඔබත් අසු උනාද? මෙන්න ඇත්ත

    ඇත්තටම එහෙමත් දාල තියෙනවද මචන්? හාර්ඩ් වර්කින් කරාම ගොඩ යනව නං බූරුව ගැන කතාව අහල නැති වුන්ටද දන්නෙ නෑ මේ කොම්පැණි එක දාල තියෙන්නෙ
  8. nidarsha91

    මේ වන්චාකරුට ඔබත් අසු උනාද? මෙන්න ඇත්ත

    බලපන්කො මේ උඹ දාල තියෙන පේජ් එකේ ස්නැප් එක. ඒක බලල වැඩක් දෙන එකෙක් කියන්නෙ ඉතින් අංක එකේ ලෝවර් ලෙවල් වෙන්නම ඕනනෙ. උඹත් තව ටිකක් උඹ ගැන හිතල බලපන් මචන්.
  9. nidarsha91

    ෆෝන් එක නැති උනා...

    Check Facebook marketplace and ikman.lk
  10. nidarsha91

    වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

    දරුවන්ට වඩා මට මගෙ ලිහිනිව වටිනවා මචන්. හිතපන්කො බැරි වෙලාවත් එයා අදත් ඉඳලා එයාට දරුවෙක් හදන්න බැරි වුණා කියල. එහෙමයි කියල මොකද ජීවිත කාලෙම බලාගෙන උන්න එයාව දුකට දාන්නද?එහෙම වුණා නං මම කියනවා මගෙ අවුලක් හින්ද දරුවො හදන්න බෑ කියල. මොකද මම කැමති නැහැ එක එකා මගෙ වයිෆ්ට ඒවා මේවා කියනවට. නැත්තන්...
  11. nidarsha91

    මේක බම්ප් කරන්න

    උඹේ හිත සතුටින් පිරිලා ඉතිරිලා යන්න ලැබේවා 🥳
  12. nidarsha91

    වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

    Heart Attack ekakin පරණ මතක අමතක කරල වෙන කෙනෙක්ට ලන් වෙන්න තරම් මට හැකියාවක් නෑ. ඒ හින්ද මෙහෙම ඉන්න පුළුවන් කාලයක් ඉඳල මැරෙන දවසක මැරෙනවා. මට බෑ බන් මගෙ ලිහිනිව අමතක කරන්න. හිත කැමතිම කෙනා වෙලා, පොඩි කාලෙ ඉඳල ආදරයක් කියල හිතපු කෙනා වෙලා. ඒ කෙනාවම හම්බ වෙලත් මොන කරුමෙකට හරි නැති වුණාට මට බෑ වෙන...
  13. nidarsha91

    බුද්ධාගමට ලව් පල්ලි කාක්කගේ පරිනාම රටාව

    සමාව දියන් මචන්. වරද තියෙන්නෙ ධර්මයක් පැහැදිලි කරන බුද්ධිමතෙක්ගෙ නෙමෙයි. ඒක තමන්ගෙ සුඛය වෙනුවෙන් අනිසි විදියට පාවිච්චි කරන මනුස්ස අපේනෙ. එතකොට අපිත් අර ධර්මයට බනිනවා. අපේ හිත කිලිටි කරගන්නවා තරහින් පුරෝගන්නවා. සතුටින් ජීවත් වෙමු මචන් අවබෝද කරගෙන. එතකොට හිතත් සතුටින්. වාද විවාද කරන්න ඕනෙ නැහැ...
  14. nidarsha91

    Mobile app Project

    කාලය තියෙනවා නම් ලබන අවුරුද්ද වෙනකන් කරපන්. උඹට ඕන මෙතඩ් එකක් නෙමෙයි ටයිම් ටේබල් එකක්
  15. nidarsha91

    TRCSL approval

    Bump
  16. nidarsha91

    බුද්ධාගමට ලව් පල්ලි කාක්කගේ පරිනාම රටාව

    තව මෙහෙම්ම ලියාගෙන යමන් මචන්. හිතට එන හැමදේම ලියපන්. එතකොට නියම කාලෙ එද්දි තේරෙයි ලෝවර් ලෙවල් එකේ උන් කරන වැඩ ගැන හිතන්නවත් කාලය වැය කරන එක මාරම අපරාදෙ. ඒ වෙලාවෙත් මම මගෙ ගැන හිතල යහපතක් කරගන්නවා කියල. මොකද මේ උදාහරණ පුද්ගලයො දෙන්නම ආගම් ගැන කියන ඒවා අහනවා කියන්නෙම - පරීක්ෂණයට හරි..... පට්ට...
  17. nidarsha91

    මේ රැප් සිංදුව හොයල දියල්ල

    මචන් උඹට මේක අහද්දි කොහොමද දැනෙන්නේ.... කාලෙකින් මට නං වචන ඔලුවට යන සින්දුවක් අහන්න ලැබුණා වගේ දැනෙනවා... ආයෙමත් අර ඉස්සර දැණුන ආදරණීය හැඟීම දැනෙනවා. කොරවක්කො කෑගහන එකයි එක්ක සිහිල් මාරුතේ සින්දුව ලඟිනුත් යනවා එක්කම පරණ සද්ධ ඇහෙනවා කැමතිම නමක් එක්ක

    No contents