1. nidarsha91

    Profound Truth 🙏 🙏 🙏

    When time flows..... If we know ourselves, (we try to feed our own character) = Happiness, Blessed Life. If not, we waste our time. SWOT ANALYSIS. What to do & What to give up.
  2. nidarsha91

    වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

    බොහොම ස්තූතියි අයියෙ. මම එහෙමත් හිතුවා. ඒත් මුදල් හැදල් නැති රටක තොටක යන්න බැරි මනුස්සයොත් නෙමෙයි ඒ අය. අනික ඒ ලමයා ලව් ගැන අයිඩියා එකක හිටපු කෙනෙක්ද කියලත් මට සැකයි. ඒ වුණාට අපි මනුස්සකමට සැළකුවාම ඒක වෙනස් විදියට තේරුම් ගත්තද දන්නෙත් නෑ. මටත් හිතාගන්නම බැරි තැනයි මේ ගැන අහන්න හිතුවෙ. මට නම කියල...
  3. nidarsha91

    Profound Truth 🙏 🙏 🙏

    Thank you so much for sharing this with us ma friend. Really love the way of explaining the importance of becoming yourself to have a blessed life. have you listened to this @Fiona Dabare
  4. nidarsha91

    කැම්පස් එකෙ කොට කලිසමක් ඇදගෙන ගියා කියලා හැමෝම ඉස්සරහ කලිසම ගලවලා

    Private campus walata Kohoma hari lamai ennath onane. Intake ekak issarahata eddi ohoma wenawa hamadaama
  5. nidarsha91

    වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

    මට කසාද බඳින්න වුවමනාවට කෙල්ලො හොයනවා නෙමෙයි තියෙන්නෙ මචං. එහෙනං මම උඹලට වද දිදී ඉන්නෙ නෑ. කසාද බැඳල වයිෆ් එක්ක ඉන්න ෆොටෝ එකක් දාන්නෙ. මේක මට එන ප්‍රපෝසල් එකක් බං වාසනාවක්. බොහොම ස්තූතියි අදහසට මචං 👏🏻 ------ Post added on 1746028764
  6. nidarsha91

    වෛද්‍යවරයෙක්ට බය හිතෙන් නැද්ද ?

    දොස්තර කෙනෙක් දන්නවා රෝග ලක්ෂණය කිව්වහම කරන්න ඕන ටෙස්ට් එක පරීක්ෂණය මොකක්ද කියල. ඊලඟට පරීක්ෂණ වාර්තා වලින් තමයි නිගමනයට එන්නෙ. නැතුව උඹ වගේ රෝග ලක්ෂණයක් දැක්ක ගමන් එහෙමයි කියල හිතන්න ට්‍රේන් කරල නැහැ
  7. nidarsha91

    කෙල්ලෙක් ගැන අදහස් ඕනෙ

    එදා දිරෙව්වෙ නැත්තං දැන් හිත හදා ගනින් මල්ලි
  8. nidarsha91

    වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

    උඹ ඉන්න රටේ උසස් මානසිකත්වයක් තියෙන මිනිස්සු බහුතරයක් ඉන්නවද? ස්තූතියි අදහසට. මම WFH හින්ද දරුවො ගැන මටත් බලාගන්න පුලඅවන් මචං.මොකද මම වෙන අයව ගෙදරට ගෙන්නන්න කැමති නෑ. අම්මල තාත්තල වුණත් ඒ අය හිතන පතන විදි වෙනස්නෙ. කසාද බඳිද්දි පොරොන්දු වෙනවා වයිෆ්ට ගරු කරනවා කියල ඒ වුණාට වයිෆ්ට හිමි තැන ගෙදරදි...
  9. nidarsha91

    වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

    මටත් ඔළුවට ආව ප්‍රශ්නෙ මෙන්න මේක තමයි මචං. 24 hour on call ඉන්න එක. ඒ වෘත්තියේ වටිනාකම තමයි. මනුස්සයො කී දෙනෙක්ගෙ ජීවිත බේරෙනවද ඒ වෘත්තිය නිසා. ඒත් අපේ පවුලක් ගැන හිතද්දි මේ දේ ගැන හිතන්න වෙනවා නේද? මට ලිංගික ආකර්ෂණය කියන දේ ගැන ප්‍රශ්ණයක් නැහැ මචං. මම බැඩ්මින්ටන් ප්ලේයර් කෙනෙක්. ඒ ගැන...
  10. nidarsha91

    වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

    මම ඇත්ත දෙයක් කතා කළේ මචං. මම මිනි පිට්ටනියෙ ඉඳල තියෙනවා තනියම රෑ. මැරුණු මිනිස්සු නෙමෙයි භයානක. අපෙන් දේවල් කරගන්න කපටිකමෙන් අපිව රවට්ටන මිනිස්සුයි භයානක. ප්ලීස් මචං. විහිළු කරමු පස්සෙ. මමත් හොඳ විහිළු දන්නවා. ඒත් මම මේ කතා කරන්නෙ මගෙ ජීවිතේ ගැන තීරණයක් ගන්නයි ------ Post added on 1746027092
  11. nidarsha91

    වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

    ඔව් උපතින් කතෝළික. මම නං එහෙම වෙනසක් නැහැ මචං. මගෙ නැති වුණ වයිෆ් බෞද්ධ. ඒ වුණාට එයත් අවබෝදයක් තිබුන කෙනෙක්. දරුවන්ට බල කරන්න මගෙවත් වයිෆ්ගෙවත් අදහසක් තිබුනෙ නැහැ. ඒ අයට නිදහස දෙන්නයි අපි කතා කළේ.
  12. nidarsha91

    වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

    They believe in me more than I believe in myself. I don't know the reason. I don't care about my age mate. I still love my late wife. That's the thing
  13. nidarsha91

    වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

    ඔව් මචන්. මට එහෙම හැම එකී ගැනම ෆීල් වෙන්නෙ නැහැ. හැබැයි හිතට ආවනම් මම ආයෙ කෙලින්ම අහනවා. එහෙම අහල තමයි මැරි කරල එයා මැරුණෙ. එයා ගැන තමයි මම හිතන්නෙ තාම. ඒව පවා මේ මනුස්සයො දන්නවා බන්. මේ අයට වැඩිහිටියො විදියට මම සළකන අය. නැතුව මම එහෙම හැඟීමක් එන විදියටවත් හැසිරිලා නෑ. ඔය ළමයට මම මගෙ සහෝදරියකට...
  14. nidarsha91

    වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

    උඹත් එක්ක එකඟයි මචන්. මමත් ඔහොම තමයි හිතන්නෙ ඇත්තම කතාව මචන් මම එහෙම ලස්සන එකෙක් නෙමෙයි. උස මහතත් නෑ. ඒ ගෑණු ලමයගෙ පෙනුම හරියටම කියනව නං උඩින් එකෙක් දාල තියෙන්නෙ ලඩ්ය් ඩොcටොර් කෙනෙක්ගෙ පොර්න් පික් එකක්. සිරාවටම ඔයිට වඩා සුදු ඔයිට වඩා ටිකක් මුහුණ මහත ගෑණු ලමයෙක්. මටත් හිතාගන්න බෑ බන් මේ ගැන...
  15. nidarsha91

    වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

    ඔය ටික ඒ මනුස්සයන්ට කියන්න උබට බැරිද මචන්? මොකද මමත් මං ගැන ඔහොම තමයි හිතුවෙ. ඒත්, ඒ මනුස්සයො මාව අවුරුදු ගානක් කියවල බලල මගෙන්ම අහල දුවව ඒ අය දෙන්න හිතාගෙන ඉද්දි මටත් පුදුමයි කියපන්කො. මගෙ ජීවිතේ ගොඩාක් විස්තර ඒ මනුස්සයො දැනගෙනත් මෙහෙම වෙද්දි හිතපන්කො මම මොකක්ද තව කියන්නෙ කියල. කෙල්ල විතරක් නං...
  16. nidarsha91

    වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

    බොහොම ස්තූතියි ඩොක්. මමත් WFH හින්ද මට දරුවන්ගෙ වැඩ මැනේජ් කරගන්න පුළුවන් හින්ද එයාට පහසුවක් කරන්න පුලුවන් She is 27 bro ------ Post added on 1746019011 Ela ------ Post added on 1746019126 ඔලුව හදාගන්න මේ දිරිගැන්වීම වටිනවා මචන්. උඹටත් ස්තූතියි ------ Post added on 1746019201
  17. nidarsha91

    වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

    බොහොම පිං මචං උඹේ අදහසටත්. හිතල බලන්න හොඳ කරුණක් ඒක ♥️ උඹල දෙන්නගෙ ෆැමිලි ලයිෆ් එක ගැන සතුටුයිද මචං? කරියර් එකත් එක්ක ක්ලෑශස් අඩුයිද මචං? දරුවො ඉන්නවද? උඹට බොහොමත්ම ස්තූතියි මචං අදහසට ♥️ ------ Post added on 1746014210 UI/UX engineer machan ------ Post added on 1746014324 Na machan. Girlta...
  18. nidarsha91

    වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

    මට ඕන දෙයක් කැප කරන්න පුලුවන් මචං පවුල වෙනුවෙන් මචං. ඒත් වයිෆ්ට එහෙම කරන්න වෙන එක ගැන අවුල්. මං නිකං ගෑනි වෙන්න යනවා නෙමෙයි. ඒත් අම්මා කෙනෙක් කරන කැප කිරීම අපි දැකල තියෙනවනෙ ඇස් දෙකට. එහෙම වෙද්දි මට නං ඕන වුණේ රැජිනක් වගේ තියන්න
  19. nidarsha91

    වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

    අවුරුදු ගානක් මහන්සි වෙලා දෙමව්පියොයි සහෝදර සහෝදරියොයි ඒ හැම දෙනාමයි දැකපු හීන එක්ක ඒ ළමයාගෙ තත්වයට ඒක හානියක් වෙයි කියල මට අවුල් මචං. කවුරුහරි ඔය තත්වය ගොඩ නගා ගන්නෙ මහන්සි වෙලානෙ හොඳයි මචං ------ Post added on 1746005019
  20. nidarsha91

    වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

    බොහොම ස්තූතියි මචං උඹේ අදහසට. කසාද බැඳල එක වහලක් යටට එන එක මාරම ලොකු ආශිර්වාදයක් තමයි. ඒත් මචං මම කැමති නැහැ ජීවිතයක හීන මරල කසාද බඳින්න. මොනතරම් මහන්සි වෙලාද මනුස්සයෙක් ඉගෙන ගන්නෙ. එතකොට කෙල්ලෙක්ට ඒ වටිනාකම කොයිතරං ලොකු ආභරනයක්ද… මම කැමති නෑ බං ඒකට හානි කරන්න. උඹට ආයෙමත් ස්තූතියි මචං ♥️ ඒකනෙ...

    No contents