1. nidarsha91

    Pregnancy Help

    ප්‍රථමයෙන් පිටට තට්ටුවක් දාල උඹට සුභ පතනවා මචන් :love: උඹේ මහන්සියෙ ප්‍රතිඵල දෙන්න පටන් අරගෙන හින්ද. ඊලඟට දන්න එකෙක් කියන්න එනකන් මගෙන් බම්ප් එකක් ලොක්කා ඇයි උඹ මේ ගැන VOG ගෙන් අහන්නෙ නැත්තෙ? එයාගෙන් අහපන් එකටම. උඹේ වයිෆ් ගැන උඹ කන්සර්න් වෙන එක කොච්චර හොඳද... කෙලින්ම ඒක අහපන් VOG ගෙන්. ------...
  2. nidarsha91

    පියෙක් වුණා 😌

    හොඳ දෙයක් උඹෙන් ඇහුවමද කොහෙද මේ
  3. nidarsha91

    Cursor/VSCode

    BUMP
  4. nidarsha91

    Random කතා - ජීවිතේ වෙනස් කරන තීරණ ගන්න තල්ලු කරපු සිද්ධි

    ජීවිතේ දිනපු උංව දකිද්දි හිතට ඇත්තටම සතුටක් දැනෙනවා මචං. ඇස්වහක් කටවහක් නැතුව තව තව දියුණු වේවා මචං 👏🏻 මචං ඉවර වෙනකන්ම කියවපු පෝස්ට් එකක් ගොඩ කාලෙකට පස්සෙ. උඹ ගැන හරිම සතුටුයි මචං. දූ පැටියෙක් ඉන්නව කිව්වම උඹව පේන්නෙ මට රජෙක්ව වගේ. ඇස්වහ කටවහ හෝවහ දුරුවෙලා තව තවත් දියුණු වේවා මචං ♥️ ------...
  5. nidarsha91

    Europe student visa

  6. nidarsha91

    Europe student visa

    පැළේ ඉන්දපු ගමන් ගෙඩි කඩන්න හදන්න එපා බන්. මම කිව්වෙ මේ වෙලාවෙ රටකට යන්න උත්සාහයක ඉන්නව නම්, හොඳ අනාගතයකුත් ඕනෙ නං, අපේ හමට කෙළවන්නෙ නැති මිනිස්සු ඉන්න වගේම, ස්ටූඩන්ට් ගිහිල්ල උඹ කියන ඔය ඔක්කොම දේවල් කරගෙන පාඩුවෙ ලස්සනට ජීවත් වෙන්න හොඳ රටක ගැන මචන්. ඉන්න කාලෙ ලස්සනට කාටවත් කරදරයක් නැතුව ජීවත්...
  7. nidarsha91

    Europe student visa

    Try Italy machan. It will be a good investment for your journey. Good Luck braw!
  8. nidarsha91

    දෙකේ පයියෝ

    කාටවත් දැන දැන කෙලවන්නෙ නැතුව ජීවත් වෙයන් පොඩි එකෝ. එතකොට ඔය වගේ ප්‍රශ්න එන්නෙ නෑ. එහෙම නැතුව තමන්ගෙ හිතේ කුණු පැසවද්දි තමයි ඔය වගේ අදහස් ප්‍රශ්න හ්තට එන්නෙ.
  9. nidarsha91

    Telegram Help

    මචන් උඹට බොහොම ස්තූතියි මචන් @Absolute Zero . විශ්වාසය ගැන හොඳටම කියල දෙනවා මේ ප්‍රදීප් පොර.

    No contents