1. nidarsha91

    වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

    නැහැ මචං. මගෙ වුවමනාවක් වෙනුවෙන් වැඩ කරලා තවත් ජීවිතයක් නැති කරල කොහෙ ගිහින් ගෙවන්නද….. පාරෙ යද්දි වාහනේකට අල්ලනවා ඒක සැපයි තව ජීවිතයක් විනාශ කරනවට වඩා. අදහසක් ඇති වුණා කියන්නෙ ඉතින් මුළු ජීවිතේම තමයි.
  2. nidarsha91

    වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

    තීරණයක් ගන්න ඕන මචං. නැතුව මම ජීවිතයක් එක්ක සෙල්ලං කරන පොන්න වැඩ කරන්නෙ නැහැ කවදාවත්. හෙන ගහන වැඩ කරල ඇති කලින් ජීවිතේක. ඒකනෙ අද මෙහෙම වෙලා තියෙන්නෙ
  3. nidarsha91

    වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

    අයර්ලන්තෙ මචං උඹත් එක්ක එකඟයි මචං. කර්මය තමයි. ඒත් මට ඒක සෙල්ලමක් නෙමෙයි. අමතක කරගන්න පහසු නෑ කියල මම හොඳටම දන්නවා. ඒත් වැඩිහිටියො අතදැකීම් එක්ක දෙයක් කියද්දි ඒවා නිකංම මම අත ඇරියා ඉස්සර. ඒත් දැන් දෙපාරක් හිතනවා. ස්තූතියි මචං අදහසට ------ Post added on 1746002428
  4. nidarsha91

    වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

    රජයේ වෛද්‍යවරියක් කසාද බැඳපු උන් මොකද හිතන්නෙ දැන්? මම තනියම ඉන්න හිත හදාගෙන ඉන්නෙ. වැඩත් එක්ක දවස ගෙවනවා. පරණ මතක එක්ක කසාද බඳිනවා කියන තැනට යනවට වඩා මෙහෙම ඉන්න එක පහසුයි කියල හිතනවා. දරු පැටව් දකිද්දි නං ඇත්තටම ලොකු ආදරයක් ඇති වෙනවා. දූ පැටියෙක්ව අරගෙන හදාගන්න බැලුවා. ඒකටත් අවසර පිරිමි අපිට...
  5. nidarsha91

    Questions Epson Printers A3 size

    බොහොම ස්තූතියි මචං. උඹට ජයම වේවා 👏🏻
  6. nidarsha91

    එලකිරියෙ එවුන්ට පුලුවන්ද රට හදන්න?

    කනයා කොහෙ උන්නත්, හෙන පට්ට වැඩ කාරයා කියල හිතාගෙන උන්නත්, ඌට ලූලා වෙන්න බෑ බං. ඕව හීන තමයි.
  7. nidarsha91

    ලංකාවේ Debit Card වලින් පිටරට ඉඳන් හදිසියට සල්ලි ගන්නවා නම් බලාගෙන

    හදිසියට රට ආව මනුස්සයෙක්ගෙ අඳෝනාව කියල දාපංකො ටයිටල් එක මචං
  8. nidarsha91

    🥰 ලස්සන චූටි Tamil Cutie pie කෙල්ලෙක්ගෙ උලතල් Dance එකක් 🥰

    ඊලක වටයට එන්න පුලුවන් ඔය ළමයට
  9. nidarsha91

    Questions Epson Printers A3 size

    මචන් මමත් A3 ප්‍රින්ටර් එකක් බලද්දි ඕක දැක්කා. මට නං ඕනෙ ටැබ්ලොයිඩ්ස් ප්‍රින්ට් කරන්න මචං. ෆොටෝ කොලිටිම නං නෙමෙයි. මේක වැඩේට සෙට් වෙයිද මචංලා?
  10. nidarsha91

    මතකද ඒකාලෙ කිරියෙ භීශනේ . පානදුර සීන් එක

    බලපු නැති වාසනාවන්තයොත් ඉන්නවා හොඳේ 🥳
  11. nidarsha91

    Hallucination

    පව් බං ඒ මිනිස්සුන්ට. උන්ට තේරෙන්නෙත් නෑ. උන්ගෙ වටේ ඉන්න තේරෙන උන්ට බෙහෙතක් අරගෙන දෙන්න විදියකුත් නෑ. හැමිමනෙනවා බං ඕක නං
  12. nidarsha91

    Dialog TEST messsage

    උඹලට මෙසේජසුත් එනවද බං 🫨
  13. nidarsha91

    OL's 2007 - Masala Thread!

    ෆේක් මිනිස්සු අඩුවෙන් හිටපු කාලයක් ඒක… ගුරුවරු පවා අව්‍යාජව ස්කෝලෙ ඉගැන්නුවා. ජීවිතේ උඩු යටිකුරු වුණේ විභාගෙ කාලෙ තමයි. ඒත් ඉගෙන ගන්න තියෙන ආශාව උනන්දුව ගැන සතුටුයි. අපේ යාළුවො සමහරු අද විවාහ වෙලා දරුවො හදල තවත්ස මහරු පිළිකා එක්ක පොර බදලා සමාදානයෙත් සැතපෙනවා. 2007 සෙට් එක උඹල කොහෙ උන්නත් මොනව...
  14. nidarsha91

    SLIIT අවුරුදු කුමරියන්ගේ කැත බලපන්කෝ!🤮

    අනුන්ගෙ ලස්සන ගැන කියන්න කලින් තොගෙ මූණ බලාගනින් වහුටු මූසල අනාතයා
  15. nidarsha91

    රාජ්‍ය සම්මාන 💃

    පරිවර්තනයක් කියවල ආශ්වාදයක් ලබන්න තියෙද්දි රෙද්දක් කියවල
  16. nidarsha91

    astrology astrology astrology

    @Lovtus
  17. nidarsha91

    ලංකාවේ ගෑනු ආසාවෙන් ද ලංකාවේ කොල්ලෝ එක්ක ඉන්නේ?

    ප්‍රශ්නෙ අහල තියෙන්නෙ ගෑණුන්ගෙන් නෙහ් බං. උත්තර දීල තියෙන්නෙ 🤔
  18. nidarsha91

    කැම්පස් වල යාළුවෝ එකම ෆීල්ඩ් එකේ. නම්

    ටික කාලයක් යනවා මචං ඇරල කියල දැනගද්දි. මොකද අපි බොක්කම දීල නෙහ් ඉන්නෙ. ඉතින් උන් ලෙසටම ඇරල කියල දැනෙද්දි කාලයක් යනවා. කිසිම එකෙක්ව විශ්වාස කරන්න එපා. මොකද එහෙම මිනිස්සු දැන් නෑ. පවුල් කඩන, ඊර්සියා කරන, කොටින්ම උඹව මරාගෙන කාල හරි උන්ගෙ වැඩේ කරගත්ත නං කියල හිතන එවුන් තමයි ඉන්නෙ. ඒ හින්ද විශ්වාස...

    No contents