උඹට හොඳ ගැහැණු ලමයෙක්ව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා මචන්. සමහර එවුන් ඉන්නවා පුරුදු වෙන්න කියල ස්පා ගානෙයි වෙන වෙන පොට් ගානෙයි රින්ගන. ඒ වගේ වැඩ කරන්නෙපා. කෙලින්ම කසාද බැඳගෙන පුරුදු වෙයන්. දන්නෙ නැත්තන් පොතක් පතක් කියෝල ඉගෙන ගනින්. ජයවේවා මල්ලේ
මෙන්න මූට කියල දියන් මචන් ලෝකෙට පේන්න ඉන්න එවුන්...