තමයි මචන් දැනට ලෝකෙ භාවිතා කරන පළවෙනි ස්ථානයේ තියෙන ශබ්ද අවශෝෂකය. ලංකාවට එනව ඉන්දියන් එකක්, ඒක ශීට් එකක් 1900-2000 ළ්ඛ්ර් වගෙ වේ. Eඅක එන්නෙ කහ පාට උරේක. ඔරිමජිනල් එකක් තියෙනව ඒක නම් එන්නෙ රතු පාට උරේක. පාවිච්චි කරද්දි මතක් කරල අයි වෙයාර් ග්ලාසස්, මාස්ක්ස් දාපන්. මොකද මයික්‍රො පාර්ටිcඅල්ස්...