1. nidarsha91

    මෝල් උනාම ගන්න තීරණ

    කෙහෙල් මලෙන් උපන් කුමරා :lol:
  2. nidarsha91

    Remote OK

    උස උන් ඉන්නවා කොහෙද උඹ හොයන්නෙ මිට්ටොනෙ බන්
  3. nidarsha91

    ඊයෙ රෑ නිදාගන්න ගිහින් මාර සීන් එකක් වුණානෙ මට

    ආ බන් උඹ පල්ලි ගියෙ අද උදේද?
  4. nidarsha91

    මායි මගේ යළුවෝ 3 දෙනෙක් තමයි දන්සැල දෙන්නේ! දෑලේ ගුගුලයි! ආමි ලෙෆ්ට්!

    උඩින් ඔය කරන දේවල් ඔක්කොම මොන්ටර් කරනවා මචන්. ගානට කරකවල කර්මය දෙන්න ඕන විදියට දෙයි පිරිල ඉතිරිලාම යන්න.
  5. nidarsha91

    ඇත්තටම පිරිමි දොස්තරල නැති එක ප්‍රශ්නයක් ද ?

    වැරදිලාවත් ලංකාවෙන් වෙන රටකට එන්න එහෙම හිතන්නවත් එපා Bජ්ජ කපල දාන්න හිතෙයි.
  6. nidarsha91

    තව පැයකින් මැරෙනවා කියලා දන්නවා නම් මොකද කරන්නේ?

    මගෙ තියෙන හැමදේම වටිනාකමක් දැනෙන තව මනුස්සයන්ට බෙදල දෙනවා. SALUTE YOU MASTER 👏 ------ Post added on 1745141988
  7. nidarsha91

    A Patta Film

    Thanks a lot machan 👏
  8. nidarsha91

    ඒ අස්සෙ එකෙක් මගේ නම්බරේ එෆ්බී දාලා... 😣

    පට්ට පහර ඒ අදහස නං මචන්. ඉක්මන් එකේ තිබ්බ නොම්මරේ
  9. nidarsha91

    කන්න නෑ.... රෙන්න නෑ... අඩෝවැඩියාව නවත්තලා වරෙල්ල මෙන්න කාපල්ලා... තොපි ගිනිතිබ්බ පල්ලිටිකත් තොපිට ඇරලා තියෙන්නේ රෙන්නටත්...

    මගෙ අදහස නං, යන්නෙ දළදා වඳින්න. හිතේ තියෙන දුකක් නිවාගන්න. බැක් එන්ඩ් එකේ අරමුණ උන් බලාගනී. ඒත් කිරියෙ අපිත් බෙදිල කා කොටා ගන්න ඕනෙ නෑ නේහ් බන්ලා. අපි කවුරුත් මනුස්සයො නෙහ් බන්. බෙදි බෙදි රෙදි නැතුව ගහ මරාගෙන කවද රටක් විදියට සතුටු වෙන්නද බන්? අම්මටසිරි වෙන ණය කන්දක් තියෙනව ගෙවන්න. පව් බන්...
  10. nidarsha91

    facebook videos monetize කරන්න පුලුවන්ද ?

    මම නං මේ ගැන දන්නෙ නෑ මචන්. අපේ කරන උන් ඉන්නවා කිරියෙ. උන් එනකන් ඔන්න මගෙන්, 🆙
  11. nidarsha91

    ලාබ බඩු vs මිල වැඩි බඩු

    ලාබායී ලාබායී අද විතරයි අද විතරයි..... ලාභ බඩුව ගන්න මාත්තියා හැබැයි හිල තමා තීනවා. QUALITY MATTERS
  12. nidarsha91

    A Patta Film

    Did you watch this movie machan? What is y up ur opinion? Anyway thank you for sharing
  13. nidarsha91

    ගේම්ස් වලින් හදපු ටීවි සීරීස් & Films

    Totally forgot my favorite: Angry Birds The name should be: #ilovephysics
  14. nidarsha91

    ⛔⚡ AC ගෙදරට ගන්න බයයි ගිනි ගනියි කියලා..

    මේ පාර කාගෙ කැම්පේන් එකක් ද කරන්නෙ ලොක්කා. බැන්කට් එකකට වගේ වැස්සකටවත් ගොඩ වෙන්න එහෙම එපා ඕන්
  15. nidarsha91

    ගේම්ස් වලින් හදපු ටීවි සීරීස් & Films

    Favourite List: Uncharted Tomb Rider HitMan NFS The Last of Us (Haven't played) First of all, try to learn GAME TECHNOLOGY & DEVELOPMENT. Then you will find the facts behind your Opinion brother. P:S: Cinematography as well. ------ Post added on 1745063002
  16. nidarsha91

    LION බියර් බොනවද ?

    Drink Carlsberg or Heineken
  17. nidarsha91

    Telegram Help

    :love: https://zoom.lk/love-today-2022-sinhala-subtitle-සිංහල-උපසිරැසි/ උඩ ලින්ක් එකෙන් සබ් එක අරගත්ත Love Today (2022) Tamil Proper HD.srt ------ Post added on 1745050453

    No contents