කොන්ග්රුජුලේසොං මචෝ:D:D
හා හා අප්පුච්චත් එක්කම ආවනං.. මොකෑ මං විතරනෙ තනිපංගලමෙ සාත්තර කීන්ට ඉන්නෙ:baffled::P
හ්ම් හ්ම්.. උඹ මොකෝ හැට පැන්නත් චූන් එකේ..:D අපි මේ යන්තං දහඅට පහුකලා ;) හරි මහන්සියි:P
ඒකට මොකෝ, මං මේ අහන්නමයි හිටියෙ.. ඒ කිටියට උඹගෙ හැඩරුව ලැබුනෙ කෝමද බං:rolleyes::baffled: