බේරුවල නගර සභාවේ මන්ත්‍රීවරයෙක් මියයයි
බේරුවල නගර සභාවේ මන්ත්‍රීවරයෙක් මියයයි
බේරුවල, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් බේරුවල නගර සභාවේ මන්ත්‍රිවරයෙකු මියගොස් තිබේ.
බස් රථයක යතුරු පැදියක් ගැටීමෙන් අද(01) උදෑසන මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරෙන් යතුරු පැදියේ ගමන්ගත්...
- Lewke
- Thread
- Replies: 0
- Forum: News