මචන්, උඹ පාරමිතා කොච්චර පුරලා තියෙනවද කියල උඹ දනන්වද? ඒක ගැන අදහසක් ගන්න පුළුවන් උඹටම මෙන්න මේ විදිහට: උඹට බන අහන්න, ධර්ම සාකච්චා කරන්න, භාවනා කරන්න, පිනක් දහමක් කරලා නිවනම පතනන් හිතෙනවා නම් උඹ පෙර සසරේ ඒ දෙවල් පාරමිතා විදිහට (පුරුදු) කරලා තියෙනවා.
කොහොම වුනත් පාරමිතා පුරන්න හොඳම දවස තමා 'අද'...