1. Lewke

    වර්තමාන රහත් හිමිවරු

    මම නෙවෙයි බන් ඔය විස්තරේ කියන්නේ. මේ තරුණයට වෙච්චී දේ ගැන මිනිස්සු තකාවෙනවා. බුදුහාමුදුරුවෝ තමයි කර්මය පළදුන් හැටි විස්තර කරලා දුන්නේ. ඒක නිසා මට හරියටම ශුවර් කියලා කියන්න පුළුවන්. කතාව මට මතක තරමින් මේ තරුණයා පෙර ආත්මයක ගණිකාවක් ඇසුරු කරලා ඇයට නියමිත ගෙවීම කරන්නෙ නෑ. ඒක නිසා ඇය ඔහුට වෛර බඳිනව...
  2. Lewke

    වර්තමාන රහත් හිමිවරු

    නැහැ මචන්. ඒක වෙන සිද්ධියක්. ඒ තරුණයාට තියෙනව නොපියවුනු සසර කර්මයක්. රහත් වුනත් කර්මය පළදෙනව පිරිනිවන් පානතෙන්. ගොනෙක් ඇණලා මරණයට පත්වෙන්නේ ඒ හේතුව නිසයි. 'ඒහි භික්ඛු' භාවයෙන් පැවිද්ද ලබන්න ඔහුට නොහැකි වෙන්නේ ඔහු පෙර කාලෙදි අට පිරිකර පූජා නොකළ නිසයි. නමුත් ඔහුට මැරෙන්න සිද්ධවෙන්නෙ ඒක නිසා නෙවෙයි.
  3. Lewke

    වර්තමාන රහත් හිමිවරු

    කතාව වැරදියි සහෝ. ඕන ආගමක කෙනෙකුට දිව්‍යලෝකෙ යන්න පුළුවන්. නමුත් මගඵළ ලබන්න පුළුවන් තුනුරුවන් සරණ ගිය කෙනෙකුට විතරයි. සෝවාන් වෙන්න තුනුරුවන් කෙරෙහි අචල විශ්වාසයක් තිබීම අත්‍යවශ්‍යයි. අනිත් අතට ඕනම ආගමක කෙනෙකුට රහත් වෙන්න පුළුවන් නම් සම්මා සම්ම්බුදුරජාණන් වහන්සේ පහළ වීමක අවශ්‍ය නෑ නේද?
  4. Lewke

    වර්තමාන රහත් හිමිවරු

    'ඒහි භික්ඛු' = 'එව මහණ' :yes: බුදුරජාණන් වහන්සේ ඉදිරියේ 'ඒහි භික්ඛු' භාවයෙන් පැවිද්ද ලබන්න නම් පසුගිය කල්ප 3ක් ඇතුලත (මේ ගාන මම හරියටම දන්නෙ නෑ. මට මතක කල්ප 3ක් කියලයි. හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න) එක අට පිරිකරක් හරි පූජා කරලා තිබීම අවශ්‍යයි. එතනදි තමන් කරපු අට පිරිකර පූජාවේ කුසලය තමන්ට...
  5. Lewke

    Maharagama Pizza Hut කුණුහරප

    :D Coke වෙනුවට Cock!
  6. Lewke

    HelaBasa2008

    bampiyoooooo
  7. Lewke

    රනිල් අද සිරසේ ,මුහුණට මුහුණ කිංස්ලි සමග

    මූ උගතා තමා හැබැයි බුද්ධිමත්ද කියන එක තමා ප්‍රශ්නේ
  8. Lewke

    වෙලාව සහ නලාව

    වෙලාව සහ නලාව කරුණාදාස සේවයෙන් විශ්‍රාම යාමෙන් පසු බොහෝ විට කළේ අතුරු පාරක් අද්දර පිහිටි තම නිවෙසේ ඉස්තෝප්පුවේ හාන්සි පුටුවක දිගාවී පාර දෙස බලා සිටීමය. එසේ බලා සිටිද්දී සෑම දිනෙකම පාහේ උදෑසන තම නිවෙස පසුකර පාර දිගේ යන අයෙක් නිවෙස ඉදිරිපිට දී නැමී නිවෙස දෙස විපරමෙන් බලා යන බවක් ඔහු දුටුවේ ය...
  9. Lewke

    රජරට උපකුලපති චොකලට් කයි

    රජරට උපකුලපති චොකලට් කයි රජරට සරසවිය වසයි - උපකුලපති චොකලට් කයි රජරට විශ්ව විද්‍යාලයේ මතුව ඇති ගැටලුකාරී තත්ත්වයත් සමග එම විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දමා තිබේ. රජරට සරසවියේ සිසුන් පිරිසක් විසින් එම විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු නිලධාරින් කිහිප දෙනෙකු රැඳී සිටි ගොඩනැගිල්ලට ඊයේ කඩා...
  10. Lewke

    ලංකාවේදී රෙදි වික්ක ඉන්දියානුවන් මාට්ටු

    ලංකාවේදී රෙදි වික්ක ඉන්දියානුවන් මාට්ටු ලංකාවේදී රෙදි වික්ක ඉන්දියානුවන් මාට්ටු නීති විරෝධි ලෙස මෙරට රැඳී සිටිමින් රෙදි වෙළඳාමේ නිරතව සිටි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඇල්ල, දෙමෝදර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය සඳහන් කළේය. ඔවුන් සංචාරක...
  11. Lewke

    මහර මහේස්ත්‍රාත්වරියටත් සිතාසි

    මහර මහේස්ත්‍රාත්වරියටත් සිතාසි මහර මහේස්ත්‍රාත්වරියටත් සිතාසි මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු විසිනව දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් මහර මහේස්ත්‍රාත්වරිය ඇතුළු සාක්ෂිකරුවන් සිව්දෙනෙකුට...
  12. Lewke

    වර්තමාන රහත් හිමිවරු

    මම දන්න විදිහට නම් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ 'ඒහි භික්ඛු' භාවය ලබන්න තමයි පසුගිය කල්ප 3ක් ඇතුලත (මේ ගාන මම හරියටම දන්නෙ නෑ. මට මතක කල්ප 3ක් කියලයි. හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න) එක අට පිරිකරක් හරි පූජා කරලා තිබීම අවශ්‍ය. සිවුරු පිරිකර පූජා කරලා තිබුනේ නැත්නම් ඒක මහණකමට භාදාවක් වෙනබව මම...
  13. Lewke

    වර්තමාන රහත් හිමිවරු

    එහෙම නම් කමක් නැහැ. උත්සාහය අතහරින්න එපා මචන්.
  14. Lewke

    Weakness :P

    :D :D :D
  15. Lewke

    panadura allah problem

    [/IMG]
  16. Lewke

    Panadura Muslims and the God

    [/IMG]

    No contents