අභිනික්මනට කල් තියෙනව...

sudunone

Member
May 23, 2009
3,781
121
0
අපි හැමෝම අනාගතයට කල් දදා ඉන්න දෙයක්. ඒත් ජීවිතේ සමහර දවසකදි මේ අදහස හිත උඩට ඉලිප්පෙනව, හරියට වතුරට දැම්ම රබර් බෝලයක් වගේ. අපි ගොඩක් දෙනෙකුගේ ඇති වන මේ හැඟීම ඔයා අපූරුවට කාව්‍යයෙන් කියනව.
 

nwnbs

Member
අපි හැමෝම අනාගතයට කල් දදා ඉන්න දෙයක්. ඒත් ජීවිතේ සමහර දවසකදි මේ අදහස හිත උඩට ඉලිප්පෙනව, හරියට වතුරට දැම්ම රබර් බෝලයක් වගේ. අපි ගොඩක් දෙනෙකුගේ ඇති වන මේ හැඟීම ඔයා අපූරුවට කාව්‍යයෙන් කියනව.
ඔව්.අපි ගොඩක් දෙනෙකුගේ හිත් වල තියෙන අදහසක් තමයි.ජීවිතේ ගැන නිවී සැනසිල්ලෙ හිතනකොට මේ අදහස ගොඩක් හිතට එනව.ඒත්...කල් දාන්න වෙනව...
ස්තුතියි අදහස් වලට මිත්‍රයා...
:)
 

NoWayOut

Member
May 13, 2009
578
13
0
jeewithaye anithya lamayekuta watahena akaarayath, eyn lamaya thula janitha wana adahasuth, lassanata saralawa liya thiyanawa. honda nirmanayak.
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මම් මේක දැක්කෙ නැහැනේ යාළුවා.
    හරිම ලස්සනයි.පද ටික වගෙම තෙරුමත්
    ස්කෝලෙන් අයින් වුනු කාලෙ ඉදන්ම මමත් ඔය සිසිල විඳින්න මග බලාගෙන ඉන්නවා.ජීවිතය කලකිරිල නෙවෙයි.ජිවිතයට ආස හින්දා.
    එහෙත් මම මෙ ලෝකෙට බිහිවුනේ මම වෙනුවෙන් විතරක් නොවන හින්දා,ඉටුකරලිය යුතු වගකීම් යුතුකම් ඉටුකරලියම යුතු හින්දා,මම අනෙත් අය වෙනුවෙන් තවත් සිටිය යුතුම හින්දා....
    තාමත් කල් තියෙනවා කියල හිත හදා ගන්නවා.මේකෙම තව තවත් ඇලෙනවා.
    සමහරවිට කවද හරි විඳින්න පුළුවන් වේවි.සමහරවිට කවදාවත් බැරි වේවි..

    මේකනම් මම වෙනුවෙන්ම ලියපු එකක් වගෙයි.