ස්වාමින් වහන්සේලා කවියෙන් බණ කීම ගැන ඔයාල මොකද හිතන්නෙ? නච්ච ගීත වාදිත කියන සිල් පදයෙන් මේ කවි ගායනා කිරීම නුසුදුසු බව දැක්වෙනවද? නැත්නම්, ධර්මයට හිත යොමු කෙරෙන, මතක තබා ගැනුමට පහසු ක්රමයක් නිසා කවි බණ දේශනා කළාට කමක් නැද්ද?