සමහර උන්ගෙන් 10% වැඩියි බන්, කැටගරි අනුව තමයි. මම යුනිවර්සල් එකෙන් ටයර් ගත්තා ඊයෙ 3න වාරිකේ ගෙවල ඉවර කලේ. උන්ගෙන් කැපෙන්නෙ 8%යි. අපි කොකෝ දෙන්න ඉල්ලුවාම 13%ක් කිව්ව. දරාස් 9%-11% ක්ද කොහෙද
දැන් සමහර උන්ට koko prism කියල එකක් ඇක්ටිවේට් වෙලා. ඒකෙන් 6% වැඩියෙන් දීලා මාස 6න් ගෙවන්න ගන්න පුළුවන්, මම...