මරුටියක් (2004 - 2008)හෝ toyota starlet ep 71 එකක් හොයනවා...help help.....

94000 ක් දුවලනම් තියන්නේ ඔය 25 බලන්නෙ නැතුව දෙන්න තියන්නේ මචං. නැත්තං දැන් ඕකේ ටයිමින් බෙල්ට් දාලා, ඊඑෆ්අයි ටියුන් කරලා අනිත් වැඩ කරනකොට 25ට වඩා යයි. අලුතින් දැම්මෙ නැත්තං මේ වෙනකොට සීවීජොයින්ට්, ක්ලච්ප්ලේට් එහෙමත් සව්ත්තු වේගන එනව ඇතිනෙ බං. ඇල්ටො එක අඩු වුන නිසා තමයි මරුටියට ඔය සීන් එක වෙලා තියන්නේ. අයි මරා දිනලා, බදු වැඩි කලේ නැත්තං තව මාස හයක් යනකොට ඕක ඔය ගානට දිගන්න අමාරුවෙයි.

ඔව් මචං එක ඇත්ත. දැන් නම් දීල ඇති,දැන් මාසයක් වගේ වෙනවා. දැන් ලංකාවේ මේ යන බදු මට්ටම හොදයි මචං, මරා දින්නොත් ආයේ අප්‍රේල් වල වගේ වැඩි කරාවි මචං, කලිනුත් මාස 6ක් අයවැයෙන් දීපු සහන අඩු කරපු එක පොඩ්ඩක් වැඩි කලානේ.(2011 දී)
 
VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
පරණ මරුටිය නම් හයියයි තමයි. පස්සෙ ආපු එක හයිය මදි. ඒත් 2006 වගේ එකක් සෙට් කරගත්තනම් පාඩුවෙ දුවන්න පුලුවන්. බයික් එකකටයි, ත්‍රීවිල් එකකටයි, ටාටා නැනෝ, චෙරි, පැන්ඩා වලට වැඩිය මරුටිය හොදයි.

yes machan:yes::yes::yes:
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්ලා මම lease කරලා ගන්න මරුටියක් හොයනවා..... ගාන 6 - 8 lak වෙනකම් පුළුවන්.හොද 1 - 2 owner car එකක් 70000 අඩුවෙන් දුවපු එකක් හොයන්නේ..... දන්නා කෙනෙක් ඉන්නවනම් comment එකක් දාන්න.pic එකයි ගානයි.toyota starlet එකක් 5.50 lak උනත් හොදයි.පුළුවන් තරම් 7 7.5 අතර උනොත් මට ගන්න ලේසියි.

    දැන් අඩුම leasing තියෙන්නේ කොහෙද බන්

    අතින් 4.5 ක් වගේ දීල මාසෙකට 11000 -12000 ක් වගේ සෙට් වෙනවනම් එල.අවුරුදු 3 - 4 කට වගේ

    leasing එකක් දාද්දි ජොබ් එක ස්ථිර වෙන්නම ඕනෙද..35000 වගේ salary sheet පෙන්නුවොත් අවුලක් නැද්ද

    මචෝ මනුශ්‍ය වර්ගයා විසින් නිශ්පාදනය කරපු "ස්ටාලට්" කියලා පට්ට මැශින් එකක් තියෙනවා ඔය ගානට ගන්න පුලුවන්.

    කාර් එකක් ඕනේනම් ස්ටාලට් එකක් ගන්න.
    මරුටියක් ඕනේනම් මරුටියක් ගන්න.
    හැබැයි කාරුයි මරුටියි හුගක් වෙනස්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෑප්ටන් Jack Sparrow;17609821 said:
    ඔව් මචං එක ඇත්ත. දැන් නම් දීල ඇති,දැන් මාසයක් වගේ වෙනවා. දැන් ලංකාවේ මේ යන බදු මට්ටම හොදයි මචං, මරා දින්නොත් ආයේ අප්‍රේල් වල වගේ වැඩි කරාවි මචං, කලිනුත් මාස 6ක් අයවැයෙන් දීපු සහන අඩු කරපු එක පොඩ්ඩක් වැඩි කලානේ.(2011 දී)

    මරා දිනීමේ සම්බාවිතාවය අඩු වෙමින් පවතී. ඒ වගේම මරා ජනාදිපත් වීමේ සම්භාවිතාවද සෑහෙන්න දැන් අඩුයි. හොරචන්ද සහ මැතිවරන දූශන වලින් ගහන්න ගැදූ දහම් ගැට "දේශපාලනයේ බංකොලොත් චරිතයක්" ලෙස ගංවඩු ගැසූ හොරගොල්ලේ අක්කා විසින් ගෑනු නුවන භාවිතාකර කෙලවා ඇත. දන්නෝ දනිති
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17609963 said:
    මචෝ මනුශ්‍ය වර්ගයා විසින් නිශ්පාදනය කරපු "ස්ටාලට්" කියලා පට්ට මැශින් එකක් තියෙනවා ඔය ගානට ගන්න පුලුවන්.

    කාර් එකක් ඕනේනම් ස්ටාලට් එකක් ගන්න.
    මරුටියක් ඕනේනම් මරුටියක් ගන්න.
    හැබැයි කාරුයි මරුටියි හුගක් වෙනස්

    :yes: පානුයි පපඩමයි වගේ. කවදාවත් සසදන්න බෑ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17609979 said:

    මරා දිනීමේ සම්බාවිතාවය අඩු වෙමින් පවතී. ඒ වගේම මරා ජනාදිපත් වීමේ සම්භාවිතාවද සෑහෙන්න දැන් අඩුයි. හොරචන්ද සහ මැතිවරන දූශන වලින් ගහන්න ගැදූ දහම් ගැට "දේශපාලනයේ බංකොලොත් චරිතයක්" ලෙස ගංවඩු ගැසූ හොරගොල්ලේ අක්කා විසින් ගෑනු නුවන භාවිතාකර කෙලවා ඇත. දන්නෝ දනිති

    :):) අද දවසේ අහපු ප්‍රීතිමත්ම කථාව
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෑප්ටන් Jack Sparrow;17609821 said:
    ඔව් මචං එක ඇත්ත. දැන් නම් දීල ඇති,දැන් මාසයක් වගේ වෙනවා. දැන් ලංකාවේ මේ යන බදු මට්ටම හොදයි මචං, මරා දින්නොත් ආයේ අප්‍රේල් වල වගේ වැඩි කරාවි මචං, කලිනුත් මාස 6ක් අයවැයෙන් දීපු සහන අඩු කරපු එක පොඩ්ඩක් වැඩි කලානේ.(2011 දී)

    :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :):) අද දවසේ අහපු ප්‍රීතිමත්ම කථාව

    මම එලකිරියේ දේශපාලනේ කතා කරන්නේ නෑ. ඒත් මල හුට්ටප්පරයක් වෙන්න යන්නේ. ඒත් මමත් හිතුවා අත්තනගල්ලේ අවාරේ පොල් හැරෙන්න කිසිම චන්ද පදනමක් නැති චන්ද්‍රිකා මොන ඉටි ගෙඩියටද සෙට් කරගත්තේ කියල

    දැන් කියන්න තියෙන්නේ - බොහෝ දුරට මයිත්‍රී දිනනවා
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    මරුටියක් තමා හොද .... 800cc කන පෙලෙන්න දුවන්න පුළුවන්...බයික් එකේ ගිය මට ජපන්ද ඉන්දියන්ද කියල තේරෙන්නේ නැහැනේ බන්.රෝද 4යි හොදට කරකවන්න strering weel එකයි තියෙනවනේ ඔන්න ඔහේ ගන්නවා..2006 න් හෝ 2005න් උඩ එකකට ඇත ගහල බලනවා නේද බන්.:shocked:

    7.75 ක් 8ක් වගේ අඩුම 100000 අඩුවට දුවපුවා තියෙනවා නේද බන්. :oo:

    4ක් අතින්.... ඉතිරිය leasing මාමෙකුට වැදලා ඉල්ලන් අරන් pic එකක් දාන්නම් බන් :dull:

    අදහස් ඇතොත් හිතේ තියන් ඉන්නේ නැතිව දාපල්ලා..... තව හොද බාන්ඩ තියෙනවනම් රේප් දාන්න.

    toyota starlet ep71, doctor sunny 18 ඒවා, nissan b11, mazda familia 323 .

    මේවා ගෙනත් හිතේ තියෙනවා ;)
     
    රත්තරං;17609979 said:

    මරා දිනීමේ සම්බාවිතාවය අඩු වෙමින් පවතී. ඒ වගේම මරා ජනාදිපත් වීමේ සම්භාවිතාවද සෑහෙන්න දැන් අඩුයි. හොරචන්ද සහ මැතිවරන දූශන වලින් ගහන්න ගැදූ දහම් ගැට "දේශපාලනයේ බංකොලොත් චරිතයක්" ලෙස ගංවඩු ගැසූ හොරගොල්ලේ අක්කා විසින් ගෑනු නුවන භාවිතාකර කෙලවා ඇත. දන්නෝ දනිති

    එකනේ අයියේ දින්නොත් කියල කිව්වේ. :lol::lol::lol::lol:
    හැබැයි අද මුස්ලිම් තිරනෙත් එක්ක දැන් ඕක අනිත්පැත්තට කැරකෙනවා වගේ, මගේ MY3 ට කඩේ ගිය කලින් BBS කඩේ ගිය අය චන්දෙ කුරුටු ගානවා කියනවා. අනේ මන්ද. :eek:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17610046 said:
    මම එලකිරියේ දේශපාලනේ කතා කරන්නේ නෑ. ඒත් මල හුට්ටප්පරයක් වෙන්න යන්නේ. ඒත් මමත් හිතුවා අත්තනගල්ලේ අවාරේ පොල් හැරෙන්න කිසිම චන්ද පදනමක් නැති චන්ද්‍රිකා මොන ඉටි ගෙඩියටද සෙට් කරගත්තේ කියල

    දැන් කියන්න තියෙන්නේ - බොහෝ දුරට මයිත්‍රී දිනනවා

    එල මචං මාත් එලකිරියේ දේශපාළනය ගැන කථා කරන්නෙ නැ.
    මේ දේ වුනා නම් රටට සෙතක් වෙයි.
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    රුටියක් තමා හොද .... 800cc කන පෙලෙන්න දුවන්න පුළුවන්...බයික් එකේ ගිය මට ජපන්ද ඉන්දියන්ද කියල තේරෙන්නේ නැහැනේ බන්.රෝද 4යි හොදට කරකවන්න strering weel එකයි තියෙනවනේ ඔන්න ඔහේ ගන්නවා..2006 න් හෝ 2005න් උඩ එකකට ඇත ගහල බලනවා නේද බන්. :nerd::no:

    7.75 ක් 8ක් වගේ අඩුම 100000 අඩුවට දුවපුවා තියෙනවා නේද බන්.

    4ක් අතින්.... ඉතිරිය leasing මාමෙකුට වැදලා ඉල්ලන් අරන් pic එකක් දාන්නම් බන් ;)

    අදහස් ඇතොත් හිතේ තියන් ඉන්නේ නැතිව දාපල්ලා..... තව හොද බාන්ඩ තියෙනවනම් රේප් දාන්න.:)

    toyota starlet ep71, doctor sunny 18 ඒවා, nissan b11, mazda familia 323 .

    මේවා ගෙනත් හිතේ තියෙනවා :oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෑප්ටන් Jack Sparrow;17610064 said:
    එකනේ අයියේ දින්නොත් කියල කිව්වේ. :lol::lol::lol::lol:
    හැබැයි අද මුස්ලිම් තිරනෙත් එක්ක දැන් ඕක අනිත්පැත්තට කැරකෙනවා වගේ, මගේ MY3 ට කඩේ ගිය කලින් BBS කඩේ ගිය අය චන්දෙ කුරුටු ගානවා කියනවා. අනේ මන්ද. :eek:

    ඇයි උබ හිතන්නේ පහුගිය ටිකේ මහින්ද සිංහලයට කරා කියාලද? ඉස්සරහට කරයි කියලද?

    හම්බයෝ ඉතින් වාසි පැත්තට හෝයියනේ බන්.. අර නැව ගිලෙනකොට ඉස්සෙල්ල මීයෝ දුවනවා වගේ ඕකුන් හේත්තු වෙනකොට ඒකත් නිකන් දිනන පැත්ත මේකයි වගේ සංඥාවක්. හම්බ හැත්ත
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රුටියක් තමා හොද .... 800cc කන පෙලෙන්න දුවන්න පුළුවන්...බයික් එකේ ගිය මට ජපන්ද ඉන්දියන්ද කියල තේරෙන්නේ නැහැනේ බන්.රෝද 4යි හොදට කරකවන්න strering weel එකයි තියෙනවනේ ඔන්න ඔහේ ගන්නවා..2006 න් හෝ 2005න් උඩ එකකට ඇත ගහල බලනවා නේද බන්. :nerd::no:

    7.75 ක් 8ක් වගේ අඩුම 100000 අඩුවට දුවපුවා තියෙනවා නේද බන්.

    4ක් අතින්.... ඉතිරිය leasing මාමෙකුට වැදලා ඉල්ලන් අරන් pic එකක් දාන්නම් බන් ;)

    අදහස් ඇතොත් හිතේ තියන් ඉන්නේ නැතිව දාපල්ලා..... තව හොද බාන්ඩ තියෙනවනම් රේප් දාන්න.:)

    toyota starlet ep71, doctor sunny 18 ඒවා, nissan b11, mazda familia 323 .

    මේවා ගෙනත් හිතේ තියෙනවා :oo:

    ස්ටාලට් එකක් ගනින් බන් පිස්සු කෙලින්නේ නැතුව.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17610110 said:
    ඇයි උබ හිතන්නේ පහුගිය ටිකේ මහින්ද සිංහලයට කරා කියාලද? ඉස්සරහට කරයි කියලද?

    හම්බයෝ ඉතින් වාසි පැත්තට හෝයියනේ බන්.. අර නැව ගිලෙනකොට ඉස්සෙල්ල මීයෝ දුවනවා වගේ ඕකුන් හේත්තු වෙනකොට ඒකත් නිකන් දිනන පැත්ත මේකයි වගේ සංඥාවක්. හම්බ හැත්ත

    :yes: මහින්දගේ පාලන කාලේ තමයි තම්බි ඔය තරම් අන්තවාදී වුනේ. ඔය තරම් පල්ලි හැදුනේ. මේ කාලදෙී සිංහලයට මොනවද වුනේ. තිබුන නිදන් ටිකත් හොරකම් කර ගත්තා.
     
    රත්තරං;17610110 said:
    ඇයි උබ හිතන්නේ පහුගිය ටිකේ මහින්ද සිංහලයට කරා කියාලද? ඉස්සරහට කරයි කියලද?

    හම්බයෝ ඉතින් වාසි පැත්තට හෝයියනේ බන්.. අර නැව ගිලෙනකොට ඉස්සෙල්ල මීයෝ දුවනවා වගේ ඕකුන් හේත්තු වෙනකොට ඒකත් නිකන් දිනන පැත්ත මේකයි වගේ සංඥාවක්. හම්බ හැත්ත

    මම ආසම නැති මාතෘකාවක් තමයි මේ චන්දෙ.
    ඉස්සර නොකරපු එකා ඉස්සරහට කොහොමත් කරන්නේ නැහැ, තව අවුරුදු 8කම ඔහොම තමයි. හැබැයි රනිල් අගමැති උනොත් උ කොහොමටවත් කරන්නේ නැහැ, එකත් ෂුවර්. අනික චම්පික විතරයි බෞධ්ධය වෙනුවෙන් කතාකරපු කෙනෙක්ට ඉන්නේ, හැබැයි මරා එක්ක ඉදල කරගන්න බැරි උන දේ රනිල් එක්ක ඉදල කරගන්න නම් කොහොමත් බැහැ.
    මුන් දෙන්නව තරාදියකට දාල අඩුවෙන්ම නරක පැත්ත තෝරන්න හැදුවොත් එකත් විහිළුවක්. වෙන දෙයක් වෙච්චාවේ කියල චන්දෙ කුරුටු ගානවා ඇරෙන්න.
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    http://ikman.lk/en/toyota-ep71-1987-for-sale-kurunegala-1 :)

    http://ikman.lk/en/toyota-corolla-ee96-1989-for-sale-colombo-5 :cool:

    http://ikman.lk/en/maruti-maruti-800-2003-for-sale-gampaha-10 ;)

    http://ikman.lk/en/nissan-trad-sunny-1989-for-sale-kurunegala-20 :lol:

    http://ikman.lk/en/maruti-800-2002-for-sale-gampaha-13 :lol:

    http://ikman.lk/en/daihatsu-charade-1988-for-sale-kandy-14 :growl:

    මේවයේ තත්වේ හොද මදිද මචන්......මන් ගාව දැන් තියෙන්නේ Nissan AD Wagon 14 number එකක්.හොදට දුවනවා 2.5කට ගත්තේ රථ ගායට .අවුලක් නේ ජපන් බාන්ඩේ.1300ක ගහල මම නුවර අදිනවා මචන්.ඔය දාපුවයින් හොද වර්ගයක් කියහන්කෝ ........... model එකයි වර්ෂයයි කිවොත් හොදා:shocked: