1. king_pandukabaya

    Thawa dawasak - Lasantha Wicramasinghe

    ලින්ක් එක දීපන් :P
  2. king_pandukabaya

    medical faculty.

    යමන් යකෝ. ජිවිතේ කල් තියෙනව මචන්. කොහොම හරි ඉගෙනගන්න. අවුරුදු 30 විතර වෙනකොට තමයි ඩිග්රි එක ගන්න වෙන්නේ. හැබැයි ඊට පස්සේ ජිවිතේ හොඳ වෙයි
  3. king_pandukabaya

    බුලත් විට කන එඋන් ඉන්නවද

    මම නම් ඉඳල හිටලා කනවා. දුන්කොල දාපුවහාම පොඩ්ඩක් මත ගතියක් එනවා
  4. king_pandukabaya

    අද බොමුද ?? තුන්වන නූල

    නියමයි මචන්
  5. king_pandukabaya

    බඩ_නැති_මනාලයා

    අඩෝ, කියපන් කෝ බඩ මාස දෙකෙන් අඩු කරගන්න විදිහ ?
  6. king_pandukabaya

    ඇයි එහෙම වෙන්නේ!!

    matath oka prashnayak
  7. king_pandukabaya

    ආකර්ෂණයේ නීතිය

    බම්ප්
  8. king_pandukabaya

    චන්ඩි_බස්රථ රියදුරාට හා කොන්දොස්තරට වැඩ &#3520

    මෙහෙමයි. උගත්කම, හැදියාව මනින්නේ වාහනෙන් නෙවෙයි. සමහර බස් එලවන අය කොන්දොස්තර වරු ඉන්නවා ඉතාම හොඳ අය. ඒ වගේම ටයි පොල්ල දාගෙන හොඳ කාරෙකක යන ගොන් හරක් උනත් ඉන්නවා.
  9. king_pandukabaya

    ~~~~Free මෘදුකාංග~~~~

    මේකේ softwares තාම වැඩද?
  10. king_pandukabaya

    Renault KWID and shan4djfun

    තාම වලිය යනවද?
  11. king_pandukabaya

    LankaBell Speed දෙගුණ වෙලා සිහළු.පට්ටයි දැං

    ලංකා බෙල් හොඳයි ද මචන්?
  12. king_pandukabaya

    පිටරට නිකම් ඉගෙන ගනිමු - Study abroad for free or less amount of money

    දැන් හරියන්නේ නෑ බන්. IS කාරයෝ හැම තැනම
  13. king_pandukabaya

    I hate village Sinhalese!

    ඔහොම මිනිස්සු විවේචන කරන උඹ තමයි නැහැදිච්ච එකා
  14. king_pandukabaya

    වෙඩිම ලස්සන වෙන්න (මනාලියන් හැඩගැන්වීම ව&#3536

    බඳින්නේ නෑ බන්. අපිට නම් ඕන නෑ
  15. king_pandukabaya

    කවුරුවත් කිසිම ආත්මෙක....

    ඕක ඉතින් පිනත් එක්ක එන දෙයක් මචන් කලින් බවයක ද්වේශ කරලා තමයි ඔහොම වෙන්නේ. මෛත්‍රී කරන්න. එතකොට (ඔය කැමති නම්) ලබන ආත්මයේ දී වත් ලස්සන වෙන්න පුලුවන් කෙල්ලෝ ගැන කතා කරන්න එපා මචන්. ලස්සන උනත් වැඩක් කෑ සමහර වෙලාවට කෙල්ලෝ කැමති නෑ.එකත් පින් පව් මත තීරණය වෙනවා

    No contents