ASUS Zenfone MAX පට්ට_ෆෝන් එකක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    ASUS Zenfone MAX පට්ට_ෆෝන් එකක්

    මම මේ ෆෝන් එක ගත්තා ගිය සතියේ සිංග ගිහින් ආව කෙනෙක්ගෙන්.මම හිතුවට වඩා මේක හොදයි.කැමරා කොලටි එක ඩිස්ප්ලේ එක හොදටම හොදයි.බැටරි එකනම් ඉතින් අහන්න දෙයක් නැහැ 5000mAh..හොදට use කරලත් දවස් දෙකහමාරක් වගේ අදිනවා මම.:yes:

    https://www.asus.com/Phone/ZenFone-Max-ZC550KL/


    fBojbKW.jpg


    RgaMxih.jpg


    oOo8Mrv.jpg


    මේකෙන් ගත්ත ෆොටෝස් දෙකක්.


    gTyanlR.jpg


    FBviEai.jpg


    9RzRPmy.jpg


    gsmarena_001.jpg


    http://www.gsmarena.com/asus_zenfone_max_zc550kl-review-1445p3.php#bl

    http://www.gsmarena.com/asus_zenfone_max_zc550kl-7476.php






    http://store.asus.com/sg/item/201603BM100000001/B7040
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    මං ගාවත් තියෙන්නෙ ඕකක් තමා මචෝ.. :cool:

    හම්ම..එල එල.:cool::D



    patta ne mchn,price eka ehemath damma nam neda watinne :P

    මට ඌ වික්කේ විසිපන්දාහකට මචන්.සීල් pack.:D

    bump

    RAM එක ඇතියි වගේද? මම Ulefone Power එකක් ගන්නද කියල බැලුවේ RAM එක නිසා..එත් ඕක ASUS නිසා ඕක හොඳයි..අනේ මන්ද..

    Asus Zenfone Max ZC550KL මේ මොඩෙල් එකේ RAM එක 3යි.. http://www.gsmarena.com/asus_zenfone_max_zc550kl_(2016)-8111.php

    Mama Gatta Asus Zenfone 2 eka...4GB Ram/ 32GB Memory....patta.....Intel Atom 1.8MHz Speed...

    :cool::yes:
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ela phone eka. battery eken TV ekak balanna puluwan size ne ban
     
    Last edited: