මමත් අනන්තවත් ඔය ඇඳුම් ඇඳිල්ල දැකල තියෙනව...
සාරියට අඳින හැට්ටෙ පස්සහ නෑ... පොඩි පටියක් විතරයි තියෙන්නෙ..
ටී ෂර්ට් එකක් ඇන්දොත් පපුවෙන් තුන්කාලක් එලියෙ (නැමුනහම ඒකත් පේනවා).
තව සමහර ඒවගෙ v හැඩේට කර කපල තියෙන්නෙ(බ්‍රෙෂියර් එකේත් මැදට යනකන් පේනවා)
ඉතින් කාගෙ හරි ඇස් දෙකක් ඒක බලනව දැක්කෝත් ඉක්මනට...