1. Hemwk

    කුෂ්මාණ්ඩ රසායනය ගැන දන්නවද?

    බැඳල නෑ කිව්වෙ ගස් බැඳල නෑ කියන එක වෙන්න ඇති.....? පොඩි එකා තාම සූප්පුවෙන්ද කිරි බොන්නෙ...?:no::no:
  2. Hemwk

    පුතාගෙ කැලැන්ඩරේ-2012

    කෝ මේ චතුපැටිය...? කෙල්ලන්ට බයේ හැංගිලා..... (පොඩිකාලෙ නම් මේවට හූ... කියනව) බයවෙන්න එපා එලියට වරෙන් මම තාම ඕඩර් එක දුන්නෙ නෑ....:lol:
  3. Hemwk

    කුෂ්මාණ්ඩ රසායනය ගැන දන්නවද?

    අවුරුදු 40 පැන්න එවුන්ට කොල්ලො කියන්නෙ කොයි ලෝකෙද බොල?:nerd::nerd::nerd:
  4. Hemwk

    කුෂ්මාණ්ඩ රසායනය ගැන දන්නවද?

    දැං තේරුනා....ඒක බොන්නෙ මහත් වෙන්න හරි හරි..... මේ....මටත් ඔක ගෙන්ගන්න බැරිද මෙහෙට...? මටත් මහත් වෙන්න ඕනි ටිකක්... (මෙහෙට කිව්වෙ සයිප්‍රස් වලට)
  5. Hemwk

    කුෂ්මාණ්ඩ රසායනය ගැන දන්නවද?

    මමත් දන්න තරමින් කිරි වල දියකරල බොන්නනෙ (හැබෑටම ඇයි ඕක බොන්නෙ)
  6. Hemwk

    පුතාගෙ කැලැන්ඩරේ-2012

    පුරුදු තැනනෙ තව පාරක් ගියා කියල වෙනසක් නෑ නේද? ගෙදර ඉන්නව වගෙයි නෙ.... :frown: හහ්... අඩෝ මට ගහන්න? ඒවට නම් වෙලා යයි පුතෝ... උඹ හීනෙනවත් හිතන්න එපා.... එහෙම හිතල තිබුනොත් උඹට කන්න වෙන්නෙ සයිප්‍රස් කෙල්ලන්ගෙන්...හරිද?
  7. Hemwk

    පුතාගෙ කැලැන්ඩරේ-2012

    ඒක කුමාරට තමයි කියන්න වෙන්නෙ... හැබැයි මිනිහ ජොබ් එක මාරු කලා කිව්ව... (දැන් බැංකු කඩනවලු.. කාටවත් කියන්න එපා) පොඩ්ඩක් අහල බලන්න නිවාඩුවක් තිබුනොත් කරල දෙයි...
  8. Hemwk

    පුතාගෙ කැලැන්ඩරේ-2012

    බෝ පැළයක් කිව්වට කපුටු බෝ පැළත් තියෙනවා.... (කපුටො රී* තැන්වල උන් ගිලපු ඇට වලින් පැළ‍වෙන ඒවා... ඒව කවුරුවත් ගනන් ගන්නෙ නෑ..නිකන් වල් ගහක් විතරයි) උඹත් කපුටු බෝ නේද?:baffled:
  9. Hemwk

    පුතාගෙ කැලැන්ඩරේ-2012

    දන්නෙ නෑනෙ තව මොන මොන ගේම් දෙනවද කියලා... මෙහෙ බැංකු කඩන්න ලේසියිද ඇහුවෙ ලංකාවෙ බැංකු කඩන්න අමාරුයි කියල අත්දැකීමෙන් දන්න නිසානෙ. කවුද දන්නෙ මේ එළකිරි එකට පෝසට් දාන්නෙත් වැලිකඩ ඉඳන්ද කියලා.... (ඇතුලෙ පළපුරුදු කාරයින්ට එලියට වඩා පහසුකම් තිහෙනව කියල දන්නවා, උඹත් එහෙම එකෙක්ද දන්නෙ නෑ)
  10. Hemwk

    KUDU DUMINDA - කුඩු දුමින්ද සදා කාලික අබ්බගාතයකු බවට &#35

    අවි ගත්තෝ අවියෙන්ම නැසෙති...!!!:yes::yes::yes:
  11. Hemwk

    කෙල්ලොයි ඉරයි අතරෙ සමානකම

    සුදු පූසා චාටර් උනාද මන්දා.....!!:dull:
  12. Hemwk

    පුතාගෙ කැලැන්ඩරේ-2012

    :nerd::nerd: ජැක් ස්පැරෝ සීයේ... ඔයා හොඳින්ද??..- සඳූ :nerd::nerd:
  13. Hemwk

    පුතාගෙ කැලැන්ඩරේ-2012

    උඹට ඔය ඩිංගට වයසත් අමතක උනාද? යකෝ මාම නෙමෙයි සීයා... මම පුතාට කියන්නම් ජැක් ස්පැරෝ සීය මතක් කලා කියල... :rofl::rofl::rofl:
  14. Hemwk

    පුතාගෙ කැලැන්ඩරේ-2012

    ජැක් ස්පැරෝ... මොකද ණයට ඉල්ලන්නෙ? ඇයි මේ දවස් වල වාරකන්ද? අර කථාවක් තියෙනවා ණයට දීමෙන් මුදලත් , මිතුරාත් දෙකම නැතිවේ කියල......කුමාර, ණයට කරන්න ලෑස්තිවෙන්න එපා. අර කිව්ව වගේ “අද මුදලට හෙට ණයට“
  15. Hemwk

    පුතාගෙ කැලැන්ඩරේ-2012

    මම පොඩ්ඩක් පරක්කු වෙලා ආවෙ වැඩ නිසා...කට්ටිය ඇදගෙන ගිහිං... පරණ පෝස්ට් ටික කියවද්දි නිකං කැරකිල්ලක් වගේ ආවා.... කට්ටිය ඊයෙ බැංකුවක් කඩන්න සෙට් උනා... ඊට පස්සෙ සයිප්‍රස් වල ජොබ් හොයල දුන්නා.... දැං.......? :oo::no::no::shocked:
  16. Hemwk

    පුතාගෙ කැලැන්ඩරේ-2012

    මගෙත් දැඩි විරෝධය එහෙම කලානම්......:angry:
  17. Hemwk

    පුතාගෙ කැලැන්ඩරේ-2012

    පච්චයක් කෙටුවට නම් අවුලක් වෙන එකක් නෑ.... ඒත් මේ විදිහට යකඩ බෝල දාගෙන අකුණු ගහන වෙලාවක නම් එලියෙ ඉන්න එක චතුපැටියට හොඳ වෙන එකක් නෑ (මම හිතන්නෙ ඔය තියෙන මූනට පච්චයක් වත් වැටුනොත් මනුස්ස පාටක් එයි....!) :growl:
  18. Hemwk

    පුතාගෙ කැලැන්ඩරේ-2012

    සමාවෙන්න... මම ඒ ජොබ් එක ගැන දැනගෙන හිටියෙ නෑ. එහෙම එවනවනම් කන්ණාඩි කූට්ටමකුත් අරන්දීල එවන්න. කිනිතුල්ලො පොඩි නිසා පේන එකක් නෑ ඔටුව ලොකු නිසා.
  19. Hemwk

    පිස්සු හැදෙන airport

    පට්ට ආ....
  20. Hemwk

    පුතාගෙ කැලැන්ඩරේ-2012

    ස්තූතියි මචං:D:D

    No contents