කුෂ්මාණ්ඩ රසායනය ගැන දන්නවද?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අවුරුදු 40 පැන්න එවුන්ට කොල්ලො කියන්නෙ කොයි ලෝකෙද බොල?:nerd::nerd::nerd:

    පල පල මම තාබ බැදලවත් නැහැ..
    ඊයෙ පෙරේද තමයි ස්කෝලෙන් එලියට ආවෙ..
    මම තාම පොඩි එකා:P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕක කෑවහම වල්ල බහිනවා..:oo:

    අයියෝ...උඹ වැඩිපුර කන්න ඇති..ඒකයි.. නැත්නම් ඕක කාලා ජොකා නැතුව පිස්සු කෙලින්න ඇති... අයියෝ උඹට උන වින්නැහිය..:baffled::baffled:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අයියෝ මුල ඉදල බලපිය..
    මේක කෑම රැචිය වඩවන, ශරීරය පෘෂ්ටිමත් කරන බෙහෙතක්.
    ලංකාවෙ හැම සිංහල බෙහෙත් බඩු කඩේකම තියෙනවා:yes::yes:

    මුල ඉදල බලුව යක්සයො
    …මම ඉන්නෙ ලන්කවෙ නෙමේ
    …එකඉ කියන්නෙ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මුල ඉදල බලුව යක්සයො
    …මම ඉන්නෙ ලන්කවෙ නෙමේ
    …එකඉ කියන්නෙ

    එහෙනන් සොරිම තමයි..වෙලාවක් තිබුනොත් ඇවිත් මෙහෙන් කාලා පලයන්.. වැඩි වෙලාවක් යන්නෙ නැහැනෙ..දවසට දෙපාරනෙ බන්:baffled::baffled::baffled:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    එහෙනන් සොරිම තමයි..වෙලාවක් තිබුනොත් ඇවිත් මෙහෙන් කාලා පලයන්.. වැඩි වෙලාවක් යන්නෙ නැහැනෙ..දවසට දෙපාරනෙ බන්:baffled::baffled::baffled:

    :angry::angry::angry::angry::angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මෙහෙන් එන එකෙක්ට කියල ගෙන්න ගනින් බන්....ජෑම් බෝතලයක් සයිස් බෝතලයක් තියෙන්නෙ...කලු පාට ජෑම් වගේම බෙහෙතක්..හපල කන්න තියෙන්නෙ..තිත්තම නැහැ..
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83

    මෙහෙන් එන එකෙක්ට කියල ගෙන්න ගනින් බන්....ජෑම් බෝතලයක් සයිස් බෝතලයක් තියෙන්නෙ...කලු පාට ජෑම් වගේම බෙහෙතක්..හපල කන්න තියෙන්නෙ..තිත්තම නැහැ..

    CUSTOME EKEN CASE ADIDA????
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    පල පල මම තාබ බැදලවත් නැහැ..
    ඊයෙ පෙරේද තමයි ස්කෝලෙන් එලියට ආවෙ..
    මම තාම පොඩි එකා:P:P

    බැඳල නෑ කිව්වෙ ගස් බැඳල නෑ කියන එක වෙන්න ඇති.....?
    පොඩි එකා තාම සූප්පුවෙන්ද කිරි බොන්නෙ...?:no::no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බැඳල නෑ කිව්වෙ ගස් බැඳල නෑ කියන එක වෙන්න ඇති.....?
    පොඩි එකා තාම සූප්පුවෙන්ද කිරි බොන්නෙ...?:no::no:

    පොඩී තමයි බන් :angry::angry::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අයියෝ මුල ඉදල බලපිය..
    මේක කෑම රැචිය වඩවන, ශරීරය පෘෂ්ටිමත් කරන බෙහෙතක්.
    ලංකාවෙ හැම සිංහල බෙහෙත් බඩු කඩේකම තියෙනවා:yes::yes:
    යකෝ ඔය ලබ්බවල් බොනකං ඇඟ වෙහෙසලා වැඩක් කරපං. එතකොට කොමත් කෑම කන්න බඩ ගින්න එනවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කාපං කාපං මාත් කෑවා මාස ගාණක්.. ඔක්කාරෙට එනෝ ඕයි.. උදේ හවා හැඳි දෙකක් කාලා එළකිරි වීදුරුවක් බොන්න ඕනි..:) හාරසිය අසූ ගාණක්ද කොහෙද වෙන්නෙ.. ලින්ක් එකෙන් ගහන එක ගනිං.. අනික්වා පිරිසිදු නෑ මචං.. මම දවසක් ගත්තා.. ජෙල් වගේ මොනාද කුට්ටියක් තිබ්බා එහෙක.. විසික් කරල දැම්මා..:growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කාපං කාපං මාත් කෑවා මාස ගාණක්.. ඔක්කාරෙට එනෝ ඕයි.. උදේ හවා හැඳි දෙකක් කාලා එළකිරි වීදුරුවක් බොන්න ඕනි..:) හාරසිය අසූ ගාණක්ද කොහෙද වෙන්නෙ.. ලින්ක් එකෙන් ගහන එක ගනිං.. අනික්වා පිරිසිදු නෑ මචං.. මම දවසක් ගත්තා.. ජෙල් වගේ මොනාද කුට්ටියක් තිබ්බා එහෙක.. විසික් කරල දැම්මා..:growl:

    හරි ගියේ නැහැ ඕයි.. බෝතල් 3 කෑවා.. මෙලෝ වැඩක් වුනේ නැහැ.
    දැන් හරි.. ස්තූතියි. ආයිත් බම්ප් කරන්න එපා හරිද සහෝ....:growl::growl::growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරි ගියේ නැහැ ඕයි.. බෝතල් 3 කෑවා.. මෙලෝ වැඩක් වුනේ නැහැ.
    දැන් හරි.. ස්තූතියි. ආයිත් බම්ප් කරන්න එපා හරිද සහෝ....:growl::growl::growl:
    ඔව් උඹ හම්බානෙක කෙට්ටුයිනේ.. කන්න පුළුවන් වෙන්න බෙහෙතක් ගනිං බං.. එතකොට මහත් වෙයි..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් උඹ හම්බානෙක කෙට්ටුයිනේ.. කන්න පුළුවන් වෙන්න බෙහෙතක් ගනිං බං.. එතකොට මහත් වෙයි..

    පිස්සුද බන්.. මම ටිකක් මහතයි දැන් :)