දන්නෙ නෑනෙ තව මොන මොන ගේම් දෙනවද කියලා...
මෙහෙ බැංකු කඩන්න ලේසියිද ඇහුවෙ ලංකාවෙ බැංකු කඩන්න අමාරුයි කියල අත්දැකීමෙන් දන්න නිසානෙ.
කවුද දන්නෙ මේ එළකිරි එකට පෝසට් දාන්නෙත් වැලිකඩ ඉඳන්ද කියලා....
(ඇතුලෙ පළපුරුදු කාරයින්ට එලියට වඩා පහසුකම් තිහෙනව කියල දන්නවා, උඹත් එහෙම එකෙක්ද දන්නෙ නෑ)
ආ... උබ මාව වැලිකඩ යවන්නද කල්පනාව, වැඩිය දැගලුවොත් උබට රෙදිකඩක් ඇදගෙන පාරෙ යන්න බැරි වෙන්න වැඩේ දෙනවා, මම හොදට හොදයි, නරකට නරකයි,













