එළකිරි යාළුවනේ... මට උදව්වක් ඹ්නි, කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් වීඩියෝ එඩිට් කරන්න හොඳ software එකක දෙන්න. DVD video හදන්නයි ඕනි. මම දැන් කරන්නෙ ulead video studio එකෙන්. ඒක එච්චරම සාර්ථක නෑ. මට ටිකක් හොඳ එකක් ඕනි. ලොකූ උදව්වක්..
Adobe Primire Pro
habai danagena wada karanna one.........nathnan echchara wadak karanna ba





Al Baik;11049311[SIZE=3 said:][/SIZE]DVD Video හදන්නට කියලා කියන්නේ ඔය හදනVideo එක Regular DVD Player එකක Play වෙන්න හදන්න ඕනේ කියන එක වෙන්න ඇති. එහෙම නේද?
ඒකට ඔය ඕනෙම Video Editing Software එකකින් හදන Video එක AVI UNCOMPRESSED කියන Format එකෙන් Render කරගන්න.
ඒට පස්සෙ NERO එකේ (Version 8) තියෙන NERO Vision කියන එක හරහා Create DVD Video කියන එක Select කරලා Render කරපු Video එක ADD කරගෙන NEXT කරගෙන යන්නයි තියෙන්නේ. අන්තිමට BURN එක ඔබන්න.