උබත් කට්ටිය එක්ක සෙට් වෙලා එකෙක් ව කණුවක බැදලා ජංගිය පිටින් මූනට කේක් එකක් ගහල photo ගහල fb දාපන් ස්ප්‍රා...යිස් කියල.
btw. උබ එහෙම කැමති නැත්තම් උබට කියන්න තිබ්බනෙ fb දාන්න එපා කියල. photo ගහද්දි දන්නව නෙ මොකටද කියල.
හැබැයි ඔහොම නම් ඉතින් ජීවත් වෙන්න බෑ. ඒත් ඉතින් උබ privacy එක ගැන හිතනව නම්...