Isolated incident එකක් ඇරගෙන කොහොමද බන් abortion එක සාධාරනය කරන්නෙ ? කළලය ජීවත් කරවන්න බැරි තරමෙ ආබාධ තියනව කියන්නෙත් rare cases තමයි. ඒවට exception එකක් දැම්ම කියල හිතමු. ඒ වගේ ඒව අරන් abortion සාධාරණීකරණය කරනව කියන්නෙ මනුස්සයෙක් වෙන්න නම් බැහැ. thread එක දාල අදහසනෙ ඇහුවෙ. අදහස තමයි කිව්වෙ...