1. sachith19920726

    ChanuxBro කැත වැඩක් කරල නෝන්ඩි වෙලා

    ඔව් ඔව් බන් ඌ නම් මොකද්ද hacking කියල email එකක් යවන විදියක් ගැන දාන්න ගිහින් nuke වෙලා හෙන වලියක් ගියානෙ. 🤕 https://elakiri.com/threads/hi-i-am.1204818/ ඌ හැබැයි cd බිස්නස් එක නම් කරගෙන ගියා දිගටම. උන් නම් කමක් නෑ කියහන් කො. මේ චනුක්ස් කියන එකාට ඔච්චර මොලයක් නැද්ද third class වැඩ කරන්න. වෙන...
  2. sachith19920726

    ChanuxBro කැත වැඩක් කරල නෝන්ඩි වෙලා

    ඌ දැන් කොහෙද දන්නෙ නෑ. ඔහොම ගොඩක් සෙට් එකක් හිටිය බන්. අන්තිමට හැම එකාම. එළකිරි එකෙන් තමයි nuke වෙන්නෙ. ඊට පස්සෙ උන්ව හොයන්නත් නෑ.
  3. sachith19920726

    ChanuxBro කැත වැඩක් කරල නෝන්ඩි වෙලා

    ඔව් ලාවට මතකයි මට 😢
  4. sachith19920726

    [HELP] Skrill Account Verification

    ඒක වෙන්න ඇති බන් ඉතින් කේස් එක. පරණ license එක හරියන්නෙ නැහැ. උබට id එකක් නැද්ද ? id එක දීපන්.
  5. sachith19920726

    [HELP] Skrill Account Verification

    id එක verify කරන්න දැම්මෙ license එකද ? ඒක නැතුව උබේ පාරට id එක දාල try කරල බැලුවෙ නැද්ද ? phone app එකෙන් නැතුව id එක verify කරගන්න පුළුවන් බන් වෙනම scan කරල යවල. හැබැයි උබ skrill id එකද කොහෙද ලියල උබේ මුණ ලගින් කොලේක ලියල අල්ලගෙන photo එකක් ගහල යවන්න ඕන. skrill එකේ කිසිම වදයක් වෙන්න විදියක්...
  6. sachith19920726

    ChanuxBro කැත වැඩක් කරල නෝන්ඩි වෙලා

    අන්න හරි ඩයල් එක තමයි. හෙන සැරට ගියා ඕක ඒ දවස් වල. :ROFLMAO:
  7. sachith19920726

    [HELP] Skrill Account Verification

    address එක verify කරන්න electricity bill එකක් ද දැම්මෙ ?
  8. sachith19920726

    [HELP] Skrill Account Verification

    mobile app එකෙන් ද කලේ ? fail වෙන්න මොකද්ද හේතුව දාල තියෙන්නෙ ?
  9. sachith19920726

    [HELP] Skrill Account Verification

    පරණ සිංහල ID එකෙන් උනත් verify කරත හැකි. phone එකට app එක දාගනින්. එකෙන් ලේසී.
  10. sachith19920726

    ChanuxBro කැත වැඩක් කරල නෝන්ඩි වෙලා

    ඌ නෙවේ බන්. ඒ 2012 නෙ. ඌ කලේ cd විකුණන එකනෙ. තව බුවෙක් හිටිය @BLACKLIST_MEMBER ට නම් මතක ඇති.
  11. sachith19920726

    ChanuxBro කැත වැඩක් කරල නෝන්ඩි වෙලා

    අඩේ තව එකෙක් ඉස්සර හිරේ ගියා නේද බන් මොනාද course වගයක් copy කරල උගෙ වගේ සිංහලෙන් course හදල දාල. 2010 ද ඊට කලින්ද මන්ද. උගෙ නම මතක නෑ.
  12. sachith19920726

    කේන්දර විස්වාස කරන මෝඩ සිංහලු වරෙව්

    බුදු හාමුදුරුවො ගමන ගියෙ කොහොමද කියල හොයල බලපන් ? උබල වගේ උන්ට අපිව තම්බන්න බෑ බන්. උබල වගේ සිප්පි ලපයි සිපයි ඕන තරම් දැකල තියනව. බයිලාවක් ලියල අන්තිමට බෞද්ධ කියන plug එක ගහල ලෙස්සල යනව. දේවාල වල ඉන්න පාහර කපුවොයි. ලෙඩ හොද කරනව කියල ඉන්න හොර කාලකන්නී. ජෝතිෂ්‍ය කාරයොයි සාත්තර කාරයොයි ඔක්කොම...
  13. sachith19920726

    කේන්දර විස්වාස කරන මෝඩ සිංහලු වරෙව්

    උබල වගේ මිත්‍යාදෘෂ්ටික වල් පරයො නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ.
  14. sachith19920726

    ChanuxBro කැත වැඩක් කරල නෝන්ඩි වෙලා

    මහන්සි වෙලා දෙයක් කරන්නෙ නැතුව නිකන් ගූ නානව. ඕකා ඉස්සරත් ඔය වගේම පර වැඩ කරා මට මතක විදියට.
  15. sachith19920726

    Innovex ෆ්‍රිජ් හෙල්ප්

    ඔව් නියමයි.
  16. sachith19920726

    Payneer ID Verification Help

    පරණ id එකෙන් තමයි කලේ. දැන් අවුරුදු හත අටකට කලින්. skrill එකත් මේ ඊයේ පෙරේද කළා පරණ id එකෙන්ම. අලුත් එකෙන් කිසි කේස් එකක් යන එකක් නෑ.
  17. sachith19920726

    ඩයලොග් උඹ ඉවරයි කොම්ලෝ 😂

    ගිය මාසෙද කොහෙද share වෙච්ච එකක් බන්. මෙහෙ එකක් නෙවේ මම හිතන්නෙ. https://memesarelife1.quora.com/Can-you-share-some-screenshots-who-deserve-687k-upvotes-and-share

    No contents