1. sachith19920726

    fb text copy in chrome browser,

    desktop site eka request කරන්න දාපන්. m.facebook.com එකට නැතුව facebook.com එකට පලයන්.
  2. sachith19920726

    fb text copy in chrome browser,

    පැහැදිලි නෑ. facebook එකේ තියන text එකක් ගන්නද. automate කරල ගත හැකි selenium use කරල. නැත්තම් chrome වලට plugins ඇති
  3. sachith19920726

    මොකක්ද බන් අර ස්වර්ණවාහිනිය

    සද්ධාමංගල කාරය ලිවිල්ල නවත්තුවත් ස්වර්න්නවාහිනිය නම් අත අරින එකක් නෑ. උන්ට නිකන් නිධානයක් හම්බුනා වගේ මේක පත්තු උන එක. රන්ජගෙ ෆිල්ම් වගේ ඔවුන් ඕකෙ broadcast උන episode පෙන්නන්න ගන්නව ඉස්සරහට මිනිස්සුන්ට ඔක්කාරෙට එනකං. පුළුවන් නම් නාඩගම් කාරයෝ universe එකක් හදයි ස්වර්ණවාහිනිය ඇතුලෙම.
  4. sachith19920726

    මොකක්ද බන් අර ස්වර්ණවාහිනිය

    චැනල් එකක් විදියට අවතැන් වෙලා නෙ හිටියෙ. ඉතින් නාට්ටිය ඉවර කරන්න ඉස්සෙල්ල පුළුවන් තරම් වවාගෙන කන්න ඕන.
  5. sachith19920726

    මගෙ හාඩ් එක හොඳයිද?

    වැරදිලා. 10000-15000 average hard disk lasts somewhere between 4 and 5 years. so 43800h - 27312h = 16488h = 1.8 > (2 years).
  6. sachith19920726

    මගෙ හාඩ් එක හොඳයිද?

    තව පැය 10000-12000 වගේ පුළුවන්. 160 drive එකක් ඇතිද වැඩ ටික කරගන්න ? එච්චර ගානක් නෑ නෙ used එකකුත් 1000 වගේ වෙයි ඕන නම්.
  7. sachith19920726

    GTA V එකෙන් ෆිල්ම් හදමු.යුටියුබ් දාමු සල්ලි හොයමු.

    ඕක 220+ gb තිබ්බෙ mw එකත් එක්ක. warzone එක විතරක් ගන්නව නම් දැන් around 90gb. mobitel 3 hour එක හරි. නැත්තම් airtel 25gb එක දාල බාන්නෙ.
  8. sachith19920726

    ගල් නම් ගල් බලපන්කො මේ ගලේ ලස්සන 😍😍😍 මොකද හිතෙන්නේ ?

    ඉදල ඉදල ට්‍රිප් එකක් ගියා පොඩි දවස් වල පවුලෙ කට්ටිය සීගිරි. ගිහින් බැහැගෙන කැටපත් පවුර හරියෙන් මතක විදියට එනකොට මූන ඉස්සරහින් වැටුන cap එකක් වගේ දැක්කෙ කළු පාටට. ඊට පස්සෙ හිතුන වදුරෙක් වත් පැන්නද කියල. බැලින්නම් ගෑනියෙක් පැනල/තල්ලු කරල. බිමටම වැටුන් නෑ පොඩි ගල් කෑල්ලකට වගේ වැටුනෙ අත පැය නිකන්...
  9. sachith19920726

    Another Pyramid Business.

    italy වල ඉන්න එකෙක් කෝල් කර කර වද දුන්න. පාරාවෙක් ද අහල ඌව චාටර් කරල දැම්ම. ඊට පස්සෙ ගෑනිව දැම්මල කෝල් කරවනව. මට කෝල් කරා. අපේ මල්ලිට කෝල් කරා. යාලුවෙක් ව zoom එකට ගෙන්නල ඌට එකෙක් ගෙ හෑල්ලක් අහන් ඉන්න දාල බ්‍රේන් වොෂ් කරන්න හැදුව. තව එකෙක් ට කෝල් කරල තිබ්බ. තනිකර කුඩු ගහල වගේ සීන් එකක් තියෙන්නෙ...
  10. sachith19920726

    GTA V එකෙන් ෆිල්ම් හදමු.යුටියුබ් දාමු සල්ලි හොයමු.

    pubg pc එක නම් tournament ගැහුවෙ cash prices වලට බන්. ඉස්සරහට warzone ගහනව මේ group එක කරන්නෙ අපි https://www.facebook.com/groups/warzonesl https://warzone.lk/ මම නම් ආතල් එකට බන් ගහන්නෙ. මේ ටිකේ නම් warzone ගහන්න වෙලාවකුත් නෑ. battle field එක release වෙනකන් ඉන්නෙ. ඒකට සෙට් වෙන්න.
  11. sachith19920726

    SLT කාලකණ්ණි

    උන් ටික ටික limits වැඩි කරනව බන්. මගෙ නම් 12000 වගේ පැන්නම තමයි disconnect කරන්නෙ කරනව නම්.
  12. sachith19920726

    GTA V එකෙන් ෆිල්ම් හදමු.යුටියුබ් දාමු සල්ලි හොයමු.

    ping එකටත් වඩා skill එක තමයි බන්. warzone වගේ නම් skill based match making නිසා කේස් එක. ගේම් එක පටන් ගත්ත කාලෙ අවුලක් නෑ. k/d එක එහෙම වැඩි වෙන්න වෙන්න හොද lobbies සෙට් වෙන්නෙ. මගෙ නම් 2.0+ වගේ k/d එක warzone. එතකොට සෙට් වෙන්නෙ ටිකක් හොද උන්. මේ ගානට හරි ගහන්නෙ අවුරුදු දහයක් විතර cod4 promod වගේ...
  13. sachith19920726

    වයස 39ක නාකියෙක්ව බදින්න යනවා.

    බේත් ටිකක් ගත්ත නම් නරකද සෙනාල්.
  14. sachith19920726

    Clutch එක උඩට එන්නෙ නැ

    ක්ලච් වොෂර් ගිහින්. ගරාජ් එකට යන්න පුළුවන්.
  15. sachith19920726

    Laptop or Desktop

    portability ඕන නැත්තම් ඉතින් gamer කෙනෙක් නම් lap එකක් ගන්න එක කිසිම තේරුමක් නෑ. desktop එකකට පලයන්.

    No contents