1. sachith19920726

    මැච් එක දිනන ලයින් එකක් නේද යාලුවනේ තියෙන්නෙ.

    Dhananjaya Lakshan කියන බුවා හොදයි ලු නේද. දින්නොත් highlights බලන්න ඕන
  2. sachith19920726

    ඔලුව

    මොකද්ද monitor එක. කන්නාඩි දානවද
  3. sachith19920726

    අඩේ පට්ට අවුල් බන්

    සැබෑ ආදරේ හම්බෙන්නෙ අම්මගෙන් විතරයි බං. උබ ඇක්සිඩන්ට් එකක් වෙලා අත පය හතරම කපල ඇදක් උඩ තනි උනොත් එයි උබේ ආදරේ බලන් ඉදපන්. පොඩි කෙමිකල් ආතල් එකට වහල් වෙලා පිස්සු කෙලින්න එපා. oxytocin effects 🥱 බිව්ව වෙලාවට හැබැයි මටත් කෝල් කරන්න හිතෙනව. :ROFLMAO: වෙරි බැස්සම හිතෙනව හොද වෙලාවට කෝල් කරේ නැත්තෙ කියල.
  4. sachith19920726

    අඩේ පට්ට අවුල් බන්

    breakup උනාම කොහොමත් ලස්සනට පේනව බන්. ආයෙ යාලු වෙලා බලපන් ආයෙ එපා වෙයි
  5. sachith19920726

    ආයෙමත් COD4

    promod දාපන්.
  6. sachith19920726

    Games වලට Addict වෙන එක!

    thread එක දාපු එකාට කිව්වෙ 25 කියල. තෝ නාකිය කියල මම දන්නව. dota වලට එකෙක් මාව පොලබවන්න try කරා මම අහු උනේ නෑ. :frown:
  7. sachith19920726

    Modern Warfare

    https://us.shop.battle.net/en-us/family/call-of-duty-mw
  8. sachith19920726

    Modern Warfare

    buy කරපං.
  9. sachith19920726

    Games වලට Addict වෙන එක!

    25 නෙ. අවුරුදු පහකින් විතර නිකං ම අඩු වෙනව. ------ Post added on 1624692766
  10. sachith19920726

    SL vs ENG

    nz දින්න. ඒ ඇති.
  11. sachith19920726

    Youtube වීව්ස් ගැන ප්‍රශ්නයක්

    count වෙනව. ඒත් views 300 පැන්නට පස්සෙ. verify වෙනව real views ද කියල මම හිතන්නෙ. same ip එකෙන් තියන views අයින් වෙල යනව. same ip එකෙන් views දෙකක් විදියට එන්න නම් 8 hours වලට පස්සෙද කොහෙද බලන්න ඕන. autoplay වෙන ඒව views විදියට ගියා ඉස්සර. දැන් උන් ඒක අයින් කරල තියෙන්නෙ. click කරල බලන්න ඕන...
  12. sachith19920726

    පරිඝණක ගැටලුවක්

    windows issue එකක් වෙන්න ඇති බන්. 2016 වගේ try කරල බැලුවෙ නැද්ද. https://getintopc.com/softwares/office-tools/microsoft-office-2016-pro-plus-april-2021-free-download-1564221/
  13. sachith19920726

    පරිඝණක ගැටලුවක්

    ආන්න ඒ බය තියාගනින්. 🥱
  14. sachith19920726

    පරිඝණක ගැටලුවක්

    Office 64bit version එකක් ද ඔය install කරන්න යන්නෙ ?
  15. sachith19920726

    ටින්කර් පේන්ට් වැඩ

    මොකකට හරි invest කරනව නම් ඒක ගැන ඉගෙනගෙන ඉදපන් බන් මුලින්. නැත්තම් අන්තිමට උබේ කනෙන් රිංගල ජංගියත් ගලවාගෙන යයි.
  16. sachith19920726

    youtube animated button

    https://pixabay.com/videos/search/subscribers/

    No contents