මේ දවස්වල බැංකු වල ලෝන් දෙන එක නවත්තලද දන්නේ නැහැ . සාමාන්යෙන් 13% ක් වගේ නේ බන් තිබ්බේ පොලිය. පොලිය කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ලක්ෂ 5ක් නම් බන් private එකකින් ගනින් . රජයේ බැංකු වලට වැඩිය ලේසි . අරුන්ට වදින්න ඕනේ . උබ ඉන්න රස්සාවේ permanent නම් සහ වාරිකය ගෙවන්න පුලුවන්නම් ලෝං දෙනවා බන් . සැලරි...