ඕක එක තෑන තිබ්බා නම් බොහො දුරට පෙට්රල් ෆිල්ටර් එක වෙන්න පුලුවන්. කොහොම වුනත් ලොකු කේස් එකක් නෑතිව ඈති. සාමානයෙන් ටියුන් අපි එකකදි කරන ටික කලහම හරි යයි. කොහොමත් ෆිල්ටර් එක බලන්න. මම කලින් කිව්වා වගේ පොම්පේ කේස් එකක් වෙන්න පුලුවන් ඒත් ඉඩ හරි අඩුයි. ස්විෆ්ට් එකක් ආපු චාම කේස් එක මගේ යාලුවෙක්ට සෙට් වුනා. උගේ පත මිස් එකක් එනවා. ඔක්කොම ටික කලත් හරි ගියේ නෑ, ස්කෑනර් එකට අහු වුනෙත් නෑ. අන්තිමට කෑම් සෙන්සර් එකයි ක්රෑන්ක් සෙන්සර් එකයි දෙකම මාරු කලහම තමා හරි ගියේ. උඹේ නම් එහෙම එකක් වෙන්න බෑ. ඔය පොඩි දේවල් ටික කලහම හරි යයි.විල්සන් මාමා;25372920 said:Model : Suzuki swift 2003 jeep model






