වාහනේ මිස් වෙනවා
මචන් වාහනේ එලවද්දී ගැස්සෙනවා . බ්‍රේක් එහෙම පාගෙන ඉද්දි හොදට තේරෙනවා මිස් වෙන ගතියක් . මෙහෙම වෙලා ටිකක් දුර යද්දී වාහනේ නවතිනවා. මට මේක හදාගන්න ඕනේ . වාහන ගැන එක්ස්පර්ට්ලා කියපන්කො මොකක්ද හේතුව කියලා
හදාගන්න විදියක් තමයි බන් නැත්තේ මේ ටිකේ
මේක ඉලෙක්ට්‍රික් අව්ලක්ද ?
Suzuki Swift 2003 (Jeep Model)

Last edited:

. පෙට්‍රල් මෝටර් රථයක් නම්ගොඩක් වෙලාවට කොයිල් එක් ගෝ ඩිස්ටිබුටර් ආශ්‍රිතව තමයි දෝෂය ඇත්තේ
. ගොඩක් හේතු තියෙන්න පුලුවන් ,ප්ලග් වයර් එකක් සවුත්තු වීම හරි ප්ලග් නියමිත කාලයට හෝ සැතපෞම් ප්‍රමානයට වඩා දාවනය කර තිබීමත් වෙන්න පුලුවන්