ආකිටෙක්ට් කෙනෙක් (Architect/Interior Design)

rclakmal

Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    ආකිටෙක්ට් කෙනෙක් (Architect/Interior Design)

    මෑතකදී ගෙයක් හදපු අය කියන්නකෝ සුපිරි ආකිටෙක්ට්/Interior Design firm එකක්...

     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කන්ස්ට්‍රක්ශන් එක කරගන්න ඕනිනම් කියපන්. කොළඹාවට.
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Kandy එකෙක් ඉන්නවා... office එක තියෙන්නේ දර්මශෝක මාවතේ.... නම නුවන්... TP 017 765 9222 ... ලස්සන ඩිසයින් තියෙනවා... වාස්තු බලන්න දන්න එකෙක්... පොඩි එකෙක්... හැබැයි වැඩ සුපිරි....

    facebook page එක
    https://www.facebook.com/NiwahanaArchitect/

    69404350_2412925275489505_5487510183150092288_o.jpg
     
    Last edited: