හග්ගලටත් කෙලියා
හග්ගල රක්‍ෂිතයේත් අක්කර 03ක් එලි කරයි..
March 2, 2020 at 12:40 pm | lanka C news ජෛව විද්‍යාත්මක පර් යේෂණ කටයුතු සඳහා පමණක් ඉඩ ලබා දෙන හග්ගල දැඩි ස්වාභාවික රක්ෂිත කලාපයේ අක්කර තුනක භූමි ප්‍රදේශයක් වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් අනවසරයෙන් එළි පෙහෙළි කර වගා කටයුතු සිදු කරන...