1. Starry Night

    නොදුටු පරම්පරාවක් වෙනුවෙන් දිවි දුන් ඔවුන්

    කවුද බං??? Jesus ද ?..... ඔහොම වාක්‍ය පල්ලි වලත් ගහලා තියනවා මම දැකලා තියනවා
  2. Starry Night

    තලවතුගොඩ ගණිකා නිවාසයක් වටලයි

    ලංකාවේ නිතිය අනුව ගණිකාවක් සමග ලිංගික සබදතාවක් පැවැත්වීම වරදක් නෙමේ මම දන්නා හැටිටය ( වැරදිනම් නිවැරදි කරන්න ). එහෙනම් ඇයි කස්ටමර් හොයන්නේ ?
  3. Starry Night

    සබ්මැරින් ඒක මිසින් වෙන්න හේතුව

    Sub එකේ ඉදලා නැවට කතා කරන්න backup communication media එකක් නැද්ද බන් ?
  4. Starry Night

    වාහනේ ගැන අදහසක්..

    A very good decision
  5. Starry Night

    ඉඩමක කේවියට් අලුත් කිරීම

    මචන් , පත්ඉරු ගන්න මොනවාද ගෙනියන්න ඕනේ ? ඔප්පුව ගෙනියන්න ඕනෙද ?
  6. Starry Night

    රෝගියෙක්ට විග් එකක්

    මම තැනක් ගැනනම් හරියටම දන්නේ නෑ. නමුත් නිවැරදි තොරතුරක් හොයාගන්න පුළුවන් හොදම ක්‍රමය තමයි මහරගම පිළිකා රෝහලේ ඉන්න හෙදියකගෙන් අහන එක. ඒ රෝහලේ staff එකේ ඕන කෙනෙක් ඔයවගේ තොරතුරු දන්නවා හා නොපැකිලී ඔය තොරතුරු ලබා දෙනවා. වේදනාවෙන් මිදී ඉක්මන් සුවය ලැබේවා !
  7. Starry Night

    ඉඩමක කේවියට් අලුත් කිරීම

    ස්තුතියි මචන් උබලගේ වටිනා තොරතුරු වලට 🙏 මගේ ගැටලුවට පිළිතුරු ලැබුනා ... එක දෙයක් ටිකක් පැහැදිලි නෑ ... දැනටමත් දාල තියන කෙවියට් එකක් අලුත් කරන්න බෑ නේද ? නැවත් අලුතින්ම දාන්න වෙනවා නේද ?
  8. Starry Night

    English වලට translate

    The last thing they know is the etiquette of customer service—the sharp tongued, full-figured lady makes it worse! They act as if a free service is being offered by them. Furthermore, it was the worst after-sales service I have ever experienced.
  9. Starry Night

    ඉඩමක කේවියට් අලුත් කිරීම

    ස්තුතියි තොරතුරු වලට. කලින් අපි තමන්ගේ නමට තියන ඉඩමක් සදහා කරේ : 1. කෙවියට් එක අපි ලියනවා. 2. අයිතිය පිළිබද සාමවිනිසුරු කෙනෙක් ගෙන් දියුරුම් ප්‍රකාශයක් ගන්නවා. අදාල ඔප්පු පිටපත් සමග ඉහත ඉලියකියවිලි දීලා, මුද්දරගස්තු ගෙවා ලියාපදිංචි කරනවා. දැන් ඔබ කියන විදිහට කෙවියට් එක ලියලා සහතික කරන්නේ ලෝයර්...
  10. Starry Night

    🌋🌎💥 අභ්‍යවකාශයට දිස්වූ විශාලතම ගිනි කඳු පිපිරුම: "Hunga Tonga-Hunga Ha'apai" ගිනි කඳු පිපිරුම 💥🌎🌋

    මේ ගිනිකන්ද පුපුරන්නේ හරියට atomic bomb එකක් blast වෙනවා වගේ නේ .....:shocked:
  11. Starry Night

    ඉඩමක කේවියට් අලුත් කිරීම

    ඇත්ත! කෙවියට් දැම්ම කියලා ලොකුදෙයක් වෙන්නේ නෑ. වෙන ඔප්පුවක් ලියාපදිංචි වෙනකොට දන්වනවා විතරයි . ඉඩමට ඉදලා හිටලා යනවා
  12. Starry Night

    ඉඩමක කේවියට් අලුත් කිරීම

    අලුතෙන් කරනවා වගේ ඔක්කොම documents දෙන්නේ නැතුව ගෙවීමක් කරලා විතරක් කලින් එක අලුත් කරන්න පුලුවන්ද ?
  13. Starry Night

    බදු ගැන හැමදේම

    හොද වැඩක් මචං , ස්තුතියි දැනුවත් කිරීම් වලට ! මේ ප්‍රශ්නයම වෙනත් අයත් අහලා තිබුනා , නමුත් තවමත් පොඩි අපැහැදිලි තැන් ටිකක් තියනවා, ඒකනිසා පහත කරුණු වලට පොඩි පැහැදිලිකිරීමක් කරපන් කෝ , ගොඩක් අයට උදව්වක් වෙයි. 1. අපේ පඩිය බැංකුවට යනකොටම paye tax එක කපාගන තමයි බැංකුවට යන්නේ (tax කපන වැඩේ අපේ...
  14. Starry Night

    ඉඩමක කේවියට් අලුත් කිරීම

    දන්නා කෙනෙක් කියන්න කෝ ... දැනට ඉඩමකට දාලා තියන කේවියට් එකක කාලය අවසන් වූ පසු නැවත අලුත් කරන්න පුළුවන් ද ? නැතිනම් මුලසිට අලුත් කේවියට් එකක් ලියාපදිංචි කරන්න ඕනෙද ? දැන් පත්ඉරු ලබාගැනීමේ online ක්‍රමයක් තියනවා ද ?
  15. Starry Night

    කෝටි 230කට දංකොටුව පෝසිලේන් විකුණයි

    පුදුමයි ධම්මික පෙරේරා ගත්තේ නැතිඑක ..ඌට පෝසිලේන් පිස්සුවක් නේ තියෙන්නේ
  16. Starry Night

    1994 තිබ්බ Pizza Hut website එක..

    අම්මපා...! ඕකෙන් කිවේ .... Pizza Hut එකෙන් උබ WinAmp download කරා? ..... අනික 1994???? ලංකාවේ ඉන්ටෙර්නෙට් ???? අපි මැරිලා ඉපදුනාද ? උබ වෙන රටක් ගැන කියනවද ???
  17. Starry Night

    ටයිටැනික් ෆිල්ම් එකට සෙට් එක හදපු විදිහ

    ලව් කරන කාලෙන් පස්සේ ආපහු හැරිලා ඒ දිහා බලපුවහම ඔය ඕනෑම ලව් ස්ටෝරි එකක් බොළදයි තමයි (මට අනුවනම්). නමුත් එවැනි සමාජයේ පවතින බොලද ලව් ස්ටෝරි සන්ධර්බය (context) කරනගන සිනමා පටයක් හැදුවහම, එහි අන්තර්ගත කතාවවේ (සමහරවිට සමාජය තුල සත්‍ය ලෙසම සිදුවූ දෙයක් වුවත් වියහැකියි) බොලද කම නිසා සිනමා පටයේ...
  18. Starry Night

    දම් රැජින දැක්කම හිතාගන්න බැරිවුණා 😍 😍 😍

    කිසිදා බටහිර ධනවාදයට හරියට plug වෙන්න බැරි අඩුකුලේ ගන්-කබරයන්ගේ සිගිති මනෝභාවය!

    No contents