1. Starry Night

    ටයිටැනික් ෆිල්ම් එකට සෙට් එක හදපු විදිහ

    Titanic කියන්නේ අවිවාධාත්වකවම ලෝක සිනමා ඉතිහාසයේ සංදිස්ථානයක්. ඉතාමත් සම්භාව්‍ය නොවුනත් එය කිසිම ආකාරයක බොලද සිනමා පටයක් නෙමේ.
  2. Starry Night

    හොද නාරි හා ප්‍රසව (GYNAECOLOGIST) වෛද්‍යවරයෙක් ??

    මහාචාර්ය වි.වෛද්‍යය හේමන්ත දොඩම්පහල මහතාගෙන් ප්‍රතිකාර ගත්ත අය ඉන්නවද ?
  3. Starry Night

    හීනටියන මිහිදු මහා පෙරහැර

    මොකද්ද බන් මේ ??? මේ පෙරහැරක් ද ?
  4. Starry Night

    නරක මිනිස්සු හොදයි කියල පෙනෙන

    කළු එකා මම , සුදු එකා උබ, පොටෝ එක ගත්තේ Webb cam එකෙන් Stimulus mind, idea එක දුන්නේ අනුරාද
  5. Starry Night

    නරක මිනිස්සු හොදයි කියල පෙනෙන

    @AnuradhaRa & @Stimulus mind මල පැනලා ඔය මොනවා කීවත් අපි දන්නවනේ උබලා දෙන්නම හොද, වටිනා මිනිස්සු කියලා. අපි කොච්චර මේකේ තොරතුරු සපයලා හරි එකිනෙකාට උදව් කරගන්නවද? ඕවා අතහැරලා දාපන් බං. මේ thread එකත් වහලා දාපල්ලා කෝ .. Hi Bros... Let bygones be bygones
  6. Starry Night

    CAL හා Softlogic moneymarket වල ආයෝජනය

    Ela bro! wish you all the success!
  7. Starry Night

    CAL හා Softlogic moneymarket වල ආයෝජනය

    මචන් මේ CAL ගැන : උබ 100000 ආයෝජනය කරලා 10000 හොයනවා කාලෙකට පස්සේ. දැන් acc එකේ 110000 තියනවා. නමුත් මාර්කට් එකේ වෙන මල පහල වැටීමක් හින්දා account එකේ තියන මුදල 109000/- වෙන්නත් පුලුවන්ද ? සරලව කිවොත් දැනට උපයලා තියන ගානඅඩුවෙන්න උනත් පුලුවන්ද ?
  8. Starry Night

    CAL හා Softlogic moneymarket වල ආයෝජනය

    මාත් Unit Trust fund එකේ තමයි invest කරන්න ඉන්නේ. ඔයාගේ experience එකේ කොහමද ? NDB හා Softlogic ට්try කරේ නැද්ද ?
  9. Starry Night

    ගල්කිස්ස වෙරළ තිරය වර්ෂ 1980

    ගල්කිස්සෙ හෝටලෙ ළඟ ආතර් අයියා හෝටලෙ ළඟ සර් හයිරිං කාර් අයි නෝ ඕල් ද බාර් ඕල් සිලෝන් ටුවර් ගොයින් අයි ගිව් මයි කාර්
  10. Starry Night

    80 දශකයේ සිහින කුමාරයා

    80 නමේ බන් 90 දශකයේ (මැද)
  11. Starry Night

    CAL හා Softlogic moneymarket වල ආයෝජනය

    I have also heard this, but is it too severe to consider giving up on investment?
  12. Starry Night

    කහකඩ බට්ටෝ

    මන් හිතන්නේ මෙන්න මේ වගේ ලාබාල ගගන ගාමියෙක් ගැන කියලා තියෙන්නේ ...
  13. Starry Night

    CAL හා Softlogic moneymarket වල ආයෝජනය

    මචං, CAL [Capital Alliance Limited] හා Softlogic වල Money market account වල ආයෝජනය කරපු අය ඉන්නවද ?
  14. Starry Night

    ලක්ෂ 55 ගන්ඩ හොද වාහනයක්

    2017-19 බැලීනෝ look එකනම් සෑහෙන්න හොදයි. පවිච්චිකරපු අයගේ අද්දැකීම් කොහොමද ? ඕක 100% Indian assembled වාහනයක් නේද ? known issues එහෙම තියනවද ?
  15. Starry Night

    Table mate හොදයිද?

    මේක පිටකොටුවේ ගන්න තියනවද ?
  16. Starry Night

    තොපි මදුරුවන්ගෙන් ගැලවිලා නිදා ගන්නේ කොහොමද?

    ඉතාමත් සව්ක්‍ය ආරක්‍ෂිත, හා සාර්ථකම ක්‍රමය තමයි මදුරු දැල් ... අපි හැමදාම පවිච්චිකලේ මදුරුදැල්. වෙන කිසිම ක්‍රමයක් දිගුකාලීනව සිරුරට හොද නෑ
  17. Starry Night

    Tax registration

    වාහනයක් register උනහම ලියුම් එනවා නේද ?
  18. Starry Night

    Tax registration

    එක වාහනයක් දැනටමත් තියන කෙනෙක් ගේ නමට තව වාහනයක් රෙජිස්ටෙර් කලොත් විශේෂයෙන් IRD එකෙක්න් පස්සෙන් පන්නනවද ?
  19. Starry Night

    කාමරයක් තුල උණුසුම පැවතීම (නොදත් කරුණු)

    චන්දෙ ඉල්ලාපන් කෝ බන් ...උබවගේ ජනදිපති කෙනෙක් තමයි ඕනවෙලා තියෙන්නේ මේ රටට දැන්.... මතක තියාගනින් මේ අවසාන අවස්ථාව !!!
  20. Starry Night

    කාමරයක් තුල උණුසුම පැවතීම (නොදත් කරුණු)

    කවුද බන් උබට ඕවා කියන්නේ? ඒකාලේ (81-82) කොටින්ම අනුමත කිරීමක් කියලා දෙයක් නිබුනෙවත් නැතිලු. ඉඩම ගත්තා, ගේ හැදුවා. තවමත් ගම් පළාත් වල ඔය අනුමැත කිරීම් නෑ ..ඉඩමක් තියනවනම් ගේ හැදුවා.

    No contents