මේක පැහැදිලි මදි මචෝ , අනිත් අයත් ප්‍රයෝජනවත් වෙන්න පැහැදිලි කරපන්කෝ.
උදා: මට මගේ FD එකකින් 300000/- interest විදිහට ලැබුනා කියපන්
so, take home will be = 300000 - (5%) =285000/-
my monthly sal = 300000/-
so total monthly income (for the particular moth) : 300000+285000 = 585000
මේ විදිහට...